Neela Wil Kuse Song Lyrics - නීල විල් කුසේ ගීතයේ පද පෙළ

Neela Wil Kuse Song Lyrics - නීල විල් කුසේ ගීතයේ පද පෙළ
Song Title : Neela Wil Kuse (නීල විල් කුසේ)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද : කරුණාරත්න අබේසේකර
තනුව : සරත් බාලසූරිය
1980 දී තිරගතවූ ජෝඩු වළලු චිත්‍රපටියේ ගීයකි.


නීල විල් කුසේ පිපුණු උපුල සේ
මගේ පුතා සුවසේ සැතපේ

ඉණට හවඩි නැතුව ගියා
උන්නි සිතේ දුක නොකියා
ඉටු දෙවියෙකු පැමිණි නියා
ගෙට ගොඩ විය පුතුගෙ පියා
තෙරුවන් සරණයි
දෙවි රැකවරණයි

නීල විල් කුසේ පිපුණු උපුල සේ
මගේ පුතා සුවසේ සැතපේ //

ම් ම්ම් ම් ම්....
ම් ම්ම් ම් ම්....
ම් ම්ම් ම් ම්....
ම් ම්ම් ම් ම්....
ම් ම්ම් ම් ම්....
ම් ම්ම් ම් ම්....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment