Song Title : Kalu Lily Mal Kakuli (කළු ලිලී මල් කැකුලී)
Artiste : Rookantha Goonatillake
Concept & Lyrics : Asoka Handagama
Composer : Navarathna Gamage
Backing Vocals : RAINI CHARUKA
Starring : Umali Thilakarathne
අළු පාට හැන්දෑවක
සුදු පාට මල් යායක
අළු පාට හැන්දෑවක
සුදු පාට මල් යායක
කිරි සිනා කැටිව මුව අග
කළු පාටට ඔබ පිපුණා
කළු ලිලී මල් කැකුලී
කළු ලිලී මල් කැකුලී
විල් දියේ නිල් ජල මත
වලාකුළු මෙන් පාවෙන
සුදු හංස රෑනක් මැද
කළු පාටට ඔබ දිලුනා
කළු හංස රූ රැජිනී
රූ රැජිනී... රූ රැජිනී...
සුදු හුණින් පිරියම් කල
බොල් පිළිම දහසක් මැද
සෙල්මුවා පිළිමයව ඔබ
කළු දිය පොකුණ ගාවා
දැකුම් කළුවට සිටියා
දැකුම් කළුවට සිටියා
දැහැන්ගත සිත මිඳුනා
දැකුම් කළු වෙත බැඳුනා
සෙනනේහෙන් එය වෙළුනා
කළු ලිලී මල් පිපුණා
කළු ලිලී මල් පිපුණා
0 comments:
Post a Comment