Hitha Ridunu Tharam Song Lyrics - හිත රිදුනු තරම් ගීතයේ පද පෙළ

Hitha Ridunu Tharam Song Lyrics - හිත රිදුනු තරම් ගීතයේ පද පෙළ
Song Title : Hitha Ridunu Tharam (හිත රිදුනු තරම්)
Artist : Denuwan Kaushaka
Melody & Music : Denuwan Kuaushaka
Lyrics : Kasun David


හිත රිදුනු තරම් දුක දැනුනු තරම්
නුඹ නම් දන්නෙ නෑ රත්තරං
මේ කඳුලු වලින් නුඹ යදින තරම්
දන්නේ මේ මමයි සත්තකින්
මගෙ ආදරේට ශාප වෙද්දි
ජීවිතේම නුඹම වෙද්දි
හිතෙන්නේ පුදුමයක් නුඹ
අවසන් කලාට දුන්නු හීන
ජීවමාන මතකයක් ද
ඔයාගෙ ආදරේ මට

ලැබුනත් ලොවක් සම්පත් පිරී
පල නෑ ඒ හැම දෙයින්
මගෙ ලෝකයේ අදටත් නුඹයි
නුඹෙ ලෝකයේ මං නැතත්
මගෙ ආදරේට ශාප වෙද්දි
ජීවිතේම නුඹම වෙද්දි
හිතෙන්නේ පුදුමයක් නුඹ
අවසන් කලාට දුන්නු හීන
ජීවමාන මතකයක්ද
ඔයාගෙ ආදරේ මට

වෙහෙසයි ඇති කියාලා සිතී
නැවතෙන්නේ මා කෙසේ
සතුටත් නුඹයි කඳුලත් නුඹයි
මේ ලෝකයේ මට ඇති
මගෙ ආදරේට ශාප වෙද්දි
ජීවිතේම නුඹම වෙද්දි
හිතෙන්නේ පුදුමයක් නුඹ
අවසන් කලාට දුන්නු හීන
ජීවමාන මතකයක්ද
ඔයාගෙ ආදරේ මට

හිත රිදුනු තරම් දුක දැනුනු තරම්
නුඹ නම් දන්නෙ නෑ රත්තරං
මේ කඳුලු වලින් නුඹ යදින තරම්
දන්නේ මේ මමයි සත්තකින්
මගෙ ආදරේට ශාප වෙද්දි
ජීවිතේම නුඹම වෙද්දි
හිතෙන්නේ පුදුමයක් නුඹ
අවසන් කලාට දුන්නු හීන
ජීවමාන මතකයක් ද
ඔයාගෙ ආදරේ මට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment