Himin Sere Oba Awa Song Lyrics - හිමින් සැරේ ඔබ ආවා ගීතයේ පද පෙළ

Himin Sere Oba Awa Song Lyrics - හිමින් සැරේ ඔබ ආවා ගීතයේ පද පෙළ
Song Title : Himin Sere Oba Awa (හිමින් සැරේ ඔබ ආවා)
පද : අජිත් කුමාරසිරි
තනුව : අජිත් කුමාරසිරි
ගායනය : අජිත් කුමාරසිරි


හිමින් සැරේ ඔබ ආවා
මගෙ ලෝකෙට
මා බලා සිටියා
ආදරේ නොකියා //

හීන වලට දුක ගාලා
ඔබ ආවා
මගෙ ලෝකෙට
මා බලා සිටියා
ආදරේ නොකියා

සුසුම් වලට දරාගන්න බැරුවා
දොර කවුළු තිර විවර වුණා
ඔල්වරසන් නැගුනා හිත
ඈ රැඟුමන් රැඟුවා

කාලය ගෙවී ගියා
අපෙ ලෝකේ
අප බලා සිටියා
ආදරේ නොකියා

හිමින් සැරේ ඔහු ආවා
ඔබෙ ලෝකෙට
මා බලා සිටියා
ආදරේ නොකියා //

හිමින් සැරේ ඔබ පිටව ගියා
මගෙ ලෝකෙන්
මා බලා සිටියා
ආදරේ නොකියා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment