Song Title : Sinidu Sudu Muthu Thalawe (සිනිඳු සුදු මුතු තලාවේ)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ පිරිස
පද : මහගම සේකර
තනු : සෝමදාස ඇල්විටිගල
සත් සමුදුර චිත්‍රපටියෙන්
සිනිඳු සුදු මුතු (ආ ආ… ආ ආ.. ආ ආ ආ.. ආ ආ ආ.. ආ..)
තලාවේ (ආ ආ.. ආ ආ.. ආ ආ..)
සිනිඳු සුදු මුතු තලාවේ (ආ ආ.. ආ ආ ආ.. ආ)
සිනිඳු සුදු මුතු තලාවේ
පිපෙන පෙණ පිඬු සිනාසේ ආ ආආ.. ආ
පිපෙන පෙණ පිඬු සිනාසේ
සිනිඳු සුදු මුතු තලාවේ
පිපෙන පෙණ පිඬු සිනාසේ (ආ ආආ.. ආ)
පිපෙන පෙණ පිඬු සිනාසේ
සිනිඳු සුදු මුතු තලාවේ (ආ ආ.. ආ ආ ආ.. ආ ඕ ඕඕ ඕ… ඕ ඕඕ ඕ…)
සැලෙන රළ මත ගිලී ඉපිලී
සැලෙන රළ මත ගිලී ඉපිලී
ගලන සිතුවිලි
ගලන සිතුවිලි
මුළා............වේ .......
(ආ ආ.. ආ... ආ.. ආ....
ආ ආ.. ආ.. ආ.....
ආ... ආ.. ආ
(සංගීත ඛණ්ඩය - අඅ
(සංගීත ඛණ්ඩය - අඅ
ගැඹුරු සත් සමුදුරු පතුළ බිඳ (ගැඹුරු සත් සමුදුරු පතුළ බිඳ)
ඇඹරි ඇඹරී වියරු දළ රළ
(සංගීත ඛණ්ඩය - අඅ
(සංගීත ඛණ්ඩය - අඅ
ගැඹුරු සත් සමුදුරු පතුළ බිඳ (ගැඹුරු සත් සමුදුරු පතුළ බිඳ)
ඇඹරි ඇඹරී වියරු දළ රළ
තුමුල මහමෙර දෙදරවයි
බුර බුරා නැගි කුරිරු ජල කඳ (අඅඅ අඅ ආ.. ආ අඅ ආ..
බුර බුරා නැගි කුරිරු ජල කඳ
දෙරණ සම්පත ගිල ගනියි
දෙරණ සම්පත ගිල ගනියි (ගිල ගනියි)
ගිල ගනියි (ගිල ගනියි)
0 comments:
Post a Comment