Sinidu Sudu Muthu Thalawe Song Lyrics - සිනිඳු සුදු මුතු තලාවේ ගීතයේ පද පෙළ

Sinidu Sudu Muthu Thalawe Song Lyrics - සිනිඳු සුදු මුතු තලාවේ ගීතයේ පද පෙළ
Song Title : Sinidu Sudu Muthu Thalawe (සිනිඳු සුදු මුතු තලාවේ)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ පිරිස
පද : මහගම සේකර
තනු : සෝමදාස ඇල්විටිගල
සත් සමුදුර චිත්‍රපටියෙන්


සිනිඳු සුදු මුතු (ආ ආ… ආ ආ.. ආ  ආ ආ.. ආ  ආ ආ.. ආ..)
තලාවේ (ආ ආ.. ආ ආ.. ආ ආ..)

සිනිඳු සුදු මුතු තලාවේ (ආ ආ.. ආ  ආ ආ.. ආ)
සිනිඳු සුදු මුතු තලාවේ
පිපෙන පෙණ පිඬු සිනාසේ ආ  ආආ.. ආ
පිපෙන පෙණ පිඬු සිනාසේ

සිනිඳු සුදු මුතු තලාවේ
පිපෙන පෙණ පිඬු සිනාසේ (ආ  ආආ.. ආ)

පිපෙන පෙණ පිඬු සිනාසේ 
සිනිඳු සුදු මුතු තලාවේ (ආ ආ.. ආ  ආ ආ.. ආ ඕ ඕඕ ඕ… ඕ ඕඕ ඕ…)

සැලෙන රළ මත ගිලී ඉපිලී
සැලෙන රළ මත ගිලී ඉපිලී

ගලන සිතුවිලි
ගලන සිතුවිලි
මුළා............වේ .......
(ආ ආ.. ආ... ආ.. ආ....
ආ ආ..  ආ.. ආ.....
ආ... ආ.. ආ 

(සංගීත ඛණ්ඩය - අඅ 
(සංගීත ඛණ්ඩය - අඅ 

ගැඹුරු සත් සමුදුරු පතුළ බිඳ (ගැඹුරු සත් සමුදුරු පතුළ බිඳ)
ඇඹරි ඇඹරී වියරු දළ රළ

(සංගීත ඛණ්ඩය - අඅ 
(සංගීත ඛණ්ඩය - අඅ 

ගැඹුරු සත් සමුදුරු පතුළ බිඳ (ගැඹුරු සත් සමුදුරු පතුළ බිඳ)
ඇඹරි ඇඹරී වියරු දළ රළ
තුමුල මහමෙර දෙදරවයි

බුර බුරා නැගි කුරිරු ජල කඳ (අඅඅ  අඅ ආ.. ආ අඅ ආ..
බුර බුරා නැගි කුරිරු ජල කඳ
දෙරණ සම්පත ගිල ගනියි 
දෙරණ සම්පත ගිල ගනියි (ගිල ගනියි)
ගිල ගනියි (ගිල ගනියි)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sinidu Sudu Muthu Thalawe Song Lyrics - සිනිඳු සුදු මුතු තලාවේ ගීතයේ පද පෙළ Sinidu Sudu Muthu Thalawe Song Lyrics - සිනිඳු සුදු මුතු තලාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 18, 2022 Rating: 5

0 comments:

Post a Comment