Song Title : Selalihiniyo Umba Danne Ne (සැලළිහිණියෝ උඹ දන්නෙ නෑ)
ගායනය : මහාචාර්ය අමරා රණතුංග
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ආචාර්ය දයාරත්න රණතුංග
සැලළිහිණියෝ උඹ දන්නෙ නෑ
සැලළිහිණියෝ උඹ දන්නෙ නෑ
පෙම් හිතක සුවේ හඳුනන්නෙ නෑ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ
වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නම් //
මං ආදරෙයි කියන
මට ආදරේ කරන
කුමරෙක් මටත් ඉන්නවා
අපි ආදරෙන් ඉන්නවා
සැලළිහිණියෝ උඹ දන්නෙ නෑ
සැලළිහිණියෝ උඹ දන්නෙ නෑ
පෙම් හිතක සුවේ හඳුනන්නෙ නෑ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ
වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නම් //
අහසින් පියාසරණ
ආදර හැඟුම් මහිම
දැන්නම් අපිත් දන්නවා
අපි ආදරෙන් ඉන්නවා
සැලළිහිණියෝ උඹ දන්නෙ නෑ
සැලළිහිණියෝ උඹ දන්නෙ නෑ
පෙම් හිතක සුවේ හඳුනන්නෙ නෑ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ
0 comments:
Post a Comment