Song Title : Pembari (පෙම්බරී)
Performed by @DILU Beats & @Dilo
Lyrics by Kavindu N Amarathunga @Lyrica.lk
Rap Lyrics by Dilochana Perera
Music Produced by DILU Beats
Mixed & Mastered by DILU Beats
Animation Video by Lucky Art Works
Lyrics added & Artwork by Thimira V Abeysinghe @THEEV
නෙතෙ දගකාර බැල්ම කෝල පෙම්බරී
රුවෙ මනහාර කැල්ම පාන සුන්දරී
ඔය සුකුමාල මුහුණ ගේන මල් වැහී
බෑ සගවාන ඉන්න ප්‍රේමේ ආදරී
නුඹෙ ඉග සුඟ ලග මගේ නෙත ගැටුනී
හිනහෙන විට හිත හිරි වැටූණී
අඩවන් සිහිනේ රූ රැජිණී
විද්දද හී මා හට මලවී
හඳපානේ තනිවෙමු රෝස සයනයේ වෙලිලා
තරුයායේ කිමිදෙමු දෑත ආදරෙන් පටලා
මල් පාරේ ඇවිදිමු ගී විනෝදයෙන් ගයලා
මේ සාදේ සමරමු ජීවිතේ පුරා
සැමදා
පොඩ්ඩක් ඉන්න නැවතිලා නුඹෙ නම කියන්න නගෝ
මම හැමදාම ඉන්නෙ හැංගිලා කුල්මත් වෙලා බලන් show
ඇගෙ show බලන්දෝ හිරිවැටි මං මගෙ නගෝ
යමන්දෝ අහන්දෝ මගෙ ලගින්ම ඉන්න සහෝ
ඇගෙ කෙසඟ නැලවි නැලවි ඈ ලඟින්ම පැලවි පැලවි
ඒ රූපෙට හද දැන් ඇලවී මං එකෙන්ම ඇයට කැමතී
ඇයට විතරයි ආලේ එනකන් බලන් මම පාරේ
කැන්දන් යන්න තමයි මට ඕනේ උස්සන් යන්නං ගෙදර මේ බෝලේ
නෙතෙ දගකාර බැල්ම කෝල පෙම්බරී
රුවෙ මනහාර කැල්ම පාන සුන්දරී
ඔය සුකුමාල මුහුණ ගේන මල් වැහී
බෑ සගවාන ඉන්න ප්‍රේමේ ආදරී
නුඹෙ ඉග සුඟ ලග මගේ නෙත ගැටුනී
හිනහෙන විට හිත හිරි වැටූණී
අඩවන් සිහිනේ රූ රැජිණී
විද්දද හී මා හට මලවී
හඳපානේ තනිවෙමු රෝස සයනයේ වෙලිලා
තරුයායේ කිමිදෙමු දෑත ආදරෙන් පටලා
මල් පාරේ ඇවිදිමු ගී විනෝදයෙන් ගයලා
මේ සාදේ සමරමු ජීවිතේ පුරා
සැමදා
හඳපානේ තනිවෙමු රෝස සයනයේ වෙලිලා
තරුයායේ කිමිදෙමු දෑත ආදරෙන් පටලා
මල් පාරේ ඇවිදිමු ගී විනෝදයෙන් ගයලා
මේ සාදේ සමරමු ජීවිතේ පුරා
සැමදා
0 comments:
Post a Comment