Obayi Ma Warangana Song Lyrics - ඔබයි මා වරාංගනා ගීතයේ පද පෙළ

Obayi Ma Warangana Song Lyrics - ඔබයි මා වරාංගනා ගීතයේ පද පෙළ
Song Title : Obayi Ma Warangana (ඔබයි මා වරාංගනා)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ඔගස්ටස් විනයාගරත්නම්
තනුව : එම්.කේ. රොක්සාමි
"කොහොම කියන්නද" චිත්‍රපටියෙන්


ඔබයි මා වරාංගනා
හද පාරාදීසයේ
අම රස ගංගා තරංගා ගලා //
දෑසක ඇරයුම් හී සර හදුනා
ආදරයෙන් මන බැඳුනා

සුපෙම් හැඟුම් අම මීවිතේ
මා උණුසුම් හැමදා //
සුවදෙන ජීවන දහනේ
වෙලිලා හසරැලි කඳුළැල්

ලවන් බඳුන් රස සාගරේ
ගී මධු මී පිරිලා //
සැතපෙන සිහින වලාවේ
එතිලා රතැඟිලි හුරතල්

ඔබයි මා වරාංගනා
හද පාරාදීසයේ
අම රස ගංගා තරංගා ගලා //
දෑසක ඇරයුම් හී සර හඳුනා
ආදරයෙන් මන බැඳුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment