Song Title : Obayi Ma Warangana (ඔබයි මා වරාංගනා)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ඔගස්ටස් විනයාගරත්නම්
තනුව : එම්.කේ. රොක්සාමි
"කොහොම කියන්නද" චිත්‍රපටියෙන්
ඔබයි මා වරාංගනා
හද පාරාදීසයේ
අම රස ගංගා තරංගා ගලා //
දෑසක ඇරයුම් හී සර හදුනා
ආදරයෙන් මන බැඳුනා
සුපෙම් හැඟුම් අම මීවිතේ
මා උණුසුම් හැමදා //
සුවදෙන ජීවන දහනේ
වෙලිලා හසරැලි කඳුළැල්
ලවන් බඳුන් රස සාගරේ
ගී මධු මී පිරිලා //
සැතපෙන සිහින වලාවේ
එතිලා රතැඟිලි හුරතල්
ඔබයි මා වරාංගනා
හද පාරාදීසයේ
අම රස ගංගා තරංගා ගලා //
දෑසක ඇරයුම් හී සර හඳුනා
ආදරයෙන් මන බැඳුනා
0 comments:
Post a Comment