Song Title : Nawathinne Ne (නවතින්නෙ නෑ)
Artists : Lavan Abhishek, Anura Priyakelum, Sithum Nimantha, Nilupul Bandara, Sachini Ranawaka
Melody : Ranjith Premaweera
Music : Chathurangana De Silva
Lyrics : Gihan Chamika
Teledrama : සංගීතේ - ටෙලි නාට්‍ය TV Derana
ම්... ම්... ම්...
ම්... ම්... ම්...
ම්... ම්... ම්... ම්...
නවතින්නේ නෑ
බය දන්නේ නෑ
අපි එක රෑනේ නිසා
නවතින්නේ නෑ
බය දන්නේ නෑ
අපි එක යායේ නිසා
පෙර භවයක පැතුවා වගේ
මේ අත්වැල් ගී මල් පාරේ
ලංවී යමු ජය ගමනේ
නවතින්නේ නෑ
බය දන්නේ නෑ
අපි එක යායේ නිසා
වැටෙන තැනේදී අත දෙන දෙවියා
එදා පටන් හැම තැන සිටියා
කරදර කරදර නොකර ගියා
පිහිටට ආ විට බැහැ නොකියා
මල් හීන ගයන මේ ගීයේ
සත්සර වයමුද අපි ආයේ
මහා අත්වැල්ලක් වෙලා
නවතින්නේ නෑ
බය දන්නේ නෑ
අපි එක රෑනේ නිසා
නවතින්නේ නෑ
බය දන්නේ නෑ
අපි එක යායේ නිසා
සිනා සෙන්න කඳුළැල් පිසිනා
ලෙන්ගතු ඔය හිත තනි රකිනා
හිතේ හයිය මොහොතින් ගෙනෙනා
ආදර වදනින් ගී ගයනා
යමු අත්වැල වී එක තාලේ
සංගීතේ යව්වන කාලේ
මහා රැල්ලක් වෙලා
නවතින්නේ නෑ
බය දන්නේ නෑ
අපි එක රෑනේ නිසා
නවතින්නේ නෑ
බය දන්නේ නෑ
අපි එක යායේ නිසා
පෙර භවයක පැතුවා වගේ
මේ අත්වැල් ගී මල් පාරේ
ලංවී යමු ජය ගමනේ
නවතින්නේ නෑ
බය දන්නේ නෑ
අපි එක යායේ නිසා
0 comments:
Post a Comment