Mathaka Makala Song Lyrics - මතක මකාලා ගීතයේ පද පෙළ

Mathaka Makala Song Lyrics - මතක මකාලා ගීතයේ පද පෙළ
Song Title : Mathaka Makala (මතක මකාලා)
Artist : Naviya CMB , Breezy (Lamba) FT Chubby  
Produce : Naigel Forrel 
Mixed & Mastered : Chubby Beats @ Chubby Records
Rap Lyrics : Naviya CMB , Breezy (Lamba) 
Hook Lyrics : Chubby
Directed By : Ash Pramo
DOP : Suvin Chandula
Script by : Ash Pramo
Editor & Colorist : Suvin Chandula 
Photography : Suvin Chandula
Starring : Samadhi Wandana , Janith Srilal 
Make Up artist : Princy Fernando , Rangi Apsara
Video Production : Z Films


ලෙන්ගතු කමට මම උනා කුලුදුල්
උබ ගැන නොබලා හිතෙ ඉඩ නම් මුලුදුන්
සිහි වෙද්දි අද උබව පිලිකුල්
මම බලලෙක් නම් ගතිය උබේ කිනිතුල්

දුන්නද එදා මෙන් ආදරේ ඉල්ලපු
පන පිටින් මෙමා දුක් ගගුලක ගිල්ලපු
ආයේ එන්නේ නෑ දනී මා මින් මතු
සිතුවිලි තබා ගොස් උබ උනා අන් සතු

මවා පාපු ප්‍ර්‍රේමේ උබේ ඇස්වලින් නො පාපු
මට වඩාම උබේ කුරිරු හිතින් සතුට වෙන්න පතාපු
මම හොයාපු ආලේ නොලැබුනු කල තනිව මා හඩාපු
උබෙම සතුට හොයන් රිදවා යන්න ජීවිතේට ආපු

හිත ගිනි ගනි ජාලා එදා උබ මට බොරු පාලා
මෙමා තනි කර ගියා දාලා උබම තනි හිත පාරා
මා විසින්ම උබට රැවටි එදා අවංක පෙමක් පාලා ඒයි
ඇවිත් ලගට උබ නම් ගියේ ජීවිතේම කාලා

පෑ සෙනෙහේ මග අද දාලා
ඔබ යාවී මට බොරු පාලා
අතර මං වූ ලෝකෙක හිර උනු මම අද
සතුටින් මතක මකාලා

පෑ සෙනෙහේ මග අද දාලා
ඔබ යාවී මට බොරු පාලා
අතර මං වූ ලෝකෙක හිර උනු මම අද
සතුටින් මතක මකාලා

මතක මකා ගන්න මන්තරේවත් මට කියන්න
ඈ විද්ද දුන්න ඊ තලේ විලාපෙ හඩ අහන්න
මුල්ම කාලෙ වැන්ද හින්දා ආදරේද බැරි නම් එන්න
වැන්ද හින්දාමද මන්දා බින්දා හදවතට රිදෙන්න

මේ මාලිගාවෙ වාසනාව කැන්දු කුමරි කෝ
කියන්න කෝ
කියන්න දේවල් නැත්තම් මේ බලන්න කෝ
ආවා දෝ එහෙනම් මං කියන්නම් මේ අහන්න කෝ
ඒ මතක රූප මකන පින්සලක් හොයන්න කෝ
හොයන්න කෝ

ඇත්ත නැත්ත මං හොයන්න ආස නෑ මේ කතාවෙ
ලැජ්ජ වෙන්නැ මං කියන්න පදිරි කල ඇගෙ ලතාවෙ
මං අත්තඩංගුවෙ ඉන්නෙ ඈ තමා වලානෙ
නෑ කියාම යන්නෙ අවුලං ගින්න ඈ තුරං වෙලානේ

එන්න යං දුවන්න කියලා කිව්වා පාරෙ තනි වෙලා මං
කදට පෙම් කලානම් අදටත් ඇදක සැපට ගුලිවෙලා මං
බෑ අපතෙ යවන්න මට නෑ තවත් වෙලානං
උබට ඇපත් නෑ බං රහසෙ වෙච්ච දේවල් එකි කලානම්

පෑ සෙනෙහේ මග අද දාලා
ඔබ යාවී මට බොරු පාලා
අතර මං වූ ලෝකෙක හිර උනු මම අද
සතුටින් මතක මකාලා

පෑ සෙනෙහේ මග අද දාලා
ඔබ යාවී මට බොරු පාලා
අතර මං වූ ලෝකෙක හිර උනු මම අද
සතුටින් මතක මකාලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment