Song Title : Mata Sihinayak Wagei (මට සිහිනයක් වගෙයි)
ගායනය : ෂර්ලි වෛජයන්ත
සංගීතය : ෂර්ලි වෛජයන්ත
මට සිහිනයක් වගෙයි
ඒ ඔබගෙ ආදරේ
ඔබ දන්නවාද ඔබට මගේ
තියෙන ආදරේ //
හමුවන්න ආයේ නම්
හැකිවන්නෙ නෑ ඉතින් //
අපි දෙන්න උන්නෙ
අපි දෙන්නට හරිම ආදරෙන්
මට සිහිනයක් වගෙයි...//
අපි අපෙන් වෙන්වෙලා
නෙත කදුළු සල සලා //
ඒ නෙතඟ කදුළු සතුටු විදිමු
දිනෙක එක්වෙලා
මට සිහිනයක් වගෙයි...//
0 comments:
Post a Comment