LANVEE Song Lyrics - ලංවී ගීතයේ පද පෙළ

LANVEE Song Lyrics - ලංවී ගීතයේ පද පෙළ
Song Title : LANVEE (ලංවී)
Artist : Nadeemal Perera and Dilki Uresha 
Lyrics : Sampath Fernandopulle 
Melody & Music : Ravi Royster 
Video : Dilshan Amarasinghe 
Co Music Produced by Shakila Dilshan
E.Guitars Matheesh warakapitiya 
Mix & Mastered by Leen Muthukuda


ආයේ මුමුණන්න
මට ආදරෙයි කියා
වෙන්වී බැහැ ඉන්න
එක මොහොතක් නැතුව ඔයා

ඔබ වාගේ කවුරුත් නෑ
මට මේ තරම් ආදරේ වෙලා

ලං වී ලං වී මුමුණන්නම්
මට ආදරෙයි කියා
වෙන් වී වෙන් වී බැහැ ඉන්න
මගෙ ආදරේ ඔයා

ආදරේ ආදරේ
මේකද ආදරේ
ආදරේ ආදරේ
මේකද ආදරේ
ආදරේ ආදරේ
මේකද ආදරේ
ආදරේ ආදරේ
මේකද ආදරේ

දෙකොපුල් දිගේ මුහුන හැරෙනා
හැම සුසුමක් පාසා
මට ආදරේ දැනෙනවා

ඔය උණුහුම හැම මොහොතෙම
හදවත දවනවා
ලං වී ලං වී මං ආදරේ විදිනවා (ලං වී ලං වී)
ලං වී ලං වී මං ආදරේ විදිනවා

සඳ රැස් විලේ මාහා පිහිනා
රස හැගුමන් දෝවා
පෙම් සීමා විදිනවා

ඔය තුරුලෙම මං හෙමිහිට
හාදු මල් නෙලනවා
නෙලනවා
ලං වී ලං වී මං ආදරේ විදිනවා (ලං වී ලං වී)
ලං වී ලං වී මං ආදරේ විදිනවා (ලං වී ලං වී)

ආයේ මුමුණන්න
මට ආදරෙයි කියා
වෙන් වී බැහැ ඉන්න
එක මොහොතක් නැතුව ඔයා

ඔබ වාගේ කවුරුත් නෑ
මට මේ වාගේ ආදරේ වෙලා

ලං වී ලං වී මුමුණන්නම්
මට ආදරෙයි කියා (ආදරෙයි කියා)
වෙන් වී වෙන් වී බැහැ ඉන්න
මගෙ ආදරේ ඔයා (ආදරේ ඔයා)

ලං වී ලං වී මුමුණන්නම්
මට ආදරෙයි කියා (ආදරෙයි කියා)
වෙන් වී වෙන් වී බැහැ ඉන්න
මගෙ ආදරේ ඔයා (ආදරේ ඔයා)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment