Song Title : Ingi Bingi (ඉඟි බිඟි)
Artists : Lavan Abhishek, Anura Priyakelum , Sithum Nimantha, Nilupul Bandara, Sachini Ranawaka
Melody and Music : Chathurangana De Silva
Lyrics : Shehan Galahitiyawa
Mandolin : Natasha Nirmani
Teledrama : Deweni Inima & Sangeethe Cross Over Song
ඉඟි බිඟි දෑසේ බැල්මන් වෑහේ
දිගැසිය ඈ නේ දෝ
ඒ හිත මට දේ දෝ
සිලි සිලි වැස්සේ
තෙමි තෙමි සිතු සේ
දෙනවද ආශාවෝ
සඳ රුව කාගේදෝ
ඉගි නොලා... සිහි වෙනා...
නිල් නෙත්වල රුව මැවුනේ
රෑ පුරා වැහෙනා
සඳ රුවමයි මා දැක්කේ
ඉඟි බිඟි දෑසේ බැල්මන් වෑහේ
දිගැසිය ඈ නේ දෝ
ඒ හිත මට දේ දෝ
සිලි සිලි වැස්සේ
තෙමි තෙමි සිතු සේ
දෙනවද ආශාවෝ
සඳ රුව කාගේදෝ
සඳවතයි ඈතින් මග එන්නේ
තරු මල් රුවයි දෑසේ
ඒ හැඟුම් හුස්මයි නවතන්නේ
දැනෙයි ගැස්ම ඈ හෘදේ
නෙත්සරින් රෑ පවා ගැස්සෙයි
ඉන්න තැන අමතක වෙලා
ඉඟි බිඟි දෑසේ බැල්මන් වෑහේ
දිගැසිය ඈ නේ දෝ
ඒ හිත මට දේ දෝ
සිලි සිලි වැස්සේ
තෙමි තෙමි සිතු සේ
දෙනවද ආශාවෝ
සඳ රුව කාගේදෝ
නුඹ නිසයි රෑට සඳකිමි වැස්සේ
රැයපුරා රිසි සේ
නුඹේ නුරාවට වින්දේ හිතමයි
මේ සුසුම් සාදයේ...
ඉගිකලා බැල්ම සිතු ලෙස රහසේ
සිත මගේ ගැස්සිලා...
ඉඟි බිඟි දෑසේ බැල්මන් වෑහේ
දිගැසිය ඈ නේ දෝ
ඒ හිත මට දේ දෝ
සිලි සිලි වැස්සේ
තෙමි තෙමි සිතු සේ
දෙනවද ආශාවෝ
සඳ රුව කාගේදෝ
ඉගි නොලා... සිහි වෙනා...
නිල් නෙත්වල රුව මැවුනේ
රෑ පුරා වැහෙනා
සඳ රුවමයි මා දැක්කේ
ඉඟි බිඟි දෑසේ බැල්මන් වෑහේ
දිගැසිය ඈ නේ දෝ
ඒ හිත මට දේ දෝ
සිලි සිලි වැස්සේ
තෙමි තෙමි සිතු සේ
දෙනවද ආශාවෝ
සඳ රුව කාගේදෝ
0 comments:
Post a Comment