Song Title : Heena Rayak (හීන රැයක්)
Artists : Rajitha Banuka & Isindi Amarasinghe
Melody & Music : Chathurangana De Silva
Lyrics : Gihan Chamika
Flutes : Asitha Senavirathne
Teledrama : Deweni Inima Teledrama Song දෙරණ TV
සන්සුන් කම්
පෙම්වත් නම්
නුරා යායේ
මදු පොවන්නම්
සංවර තැන්
හැඟුම්බර නම්
බෙදා ගන්නේ
තුරුල් වෙලා
හුරතලේ තව දග වෙලා
රත්තරන් තව ලංවුණා
අනුරාගේ මන්දිරේ
ඇස් දැල්වුණා
ප්‍රේමයෙන් උන්මාදයක් ඉපදුනා
හීන රැයක් මං හන්ගන්නම්
නුරා තුරුලේ
හැන්ගෙන්නම්
උමතුවේ දෙතොල්
මදු සාදයේ
කොපුල් රතු නිම්නයේ (නින්දයේ)
හාදුව පිපේ
ප්‍රේමයේ සරා සුපෙම් වියේ
ඇසින් ඇස තියා
මල්වර වියේ
මෙහෙම වැහෙනවා හැඟුම්
සිහින සිර නොවේ ඉතිං
හිරිහැර නොවෙනා තැනක පෙම් සිතුම්
මගේ මැණික මං ගාව නම්
නොවේ රිදුම්
හීන රැයක් මං හන්ගන්නම්
නුරා තුරුලේ
හැන්ගෙන්නම්
නීති විලේ හැඟුම් මල් යාමයේ
කොපුල් නිල් ඇස් පියේ පීදුන ලෙසේ
ජීවිතේ පුරා නොතිබ්බුනේ
තොලින් තොල තියා මුසපත් කලේ
මෙහෙම හැගෙනවා (යවනවා) හැගුම්
දෙතොල සිර වෙලා තදින්
හිරිහැර නොවෙනා තැනක පෙම් සිතුම්
මගේ මැණික මං ගාව නම්
නොවේ රිදුම්
සන්සුන් කම්
පෙම්වත් නම්
නුරා යායේ
මදු පොවන්නම්
(අ) සංවර කම්
හැඟුම්බර නම්
බෙදා ගන්නේ
තුරුල් වෙලා
හීන රැයක් මං හන්ගන්නම්
නුරා තුරුලේ
හැන්ගෙන්නම්
0 comments:
Post a Comment