ඇත් අතුරු සෙවනේ යමු ද රවුමක් 🐘🐘🪴🌲 (Elephant Transit Home)

ඇත් අතුරු සෙවනේ යමු ද රවුමක් 🐘🐘🪴🌲 (Elephant Transit Home) - Your Choice Way
අද අපි යන්න යන්නේ අලි බලන්න..

ඔයාලා දන්නවා ද අතරමං වූ වන අලි පැටවෙකු හමු වූ විට පන්සලකට හෝ වලව්වකට භාර දීම එකල පැවති සම්ප්‍රදායයි...

1995 දී උඩවලව ‘ඇත් අතුරු සෙවන’ ද බිහි වුනේ රෑනෙන් මග හැරුණු අලි පැටවුන් ජීවත් වෙන්න අවස්ථාව සපයා දීමේ අදහසින්...

“යලිත් සිය නිජබිම් කරා පා නැගීමට ඉඩදෙන්න” මෙහි තේමා පාඨයයි

1995 සැප්තැම්බර් මාසයේ මේ ඇත් අතුරු සෙවන ආරම්භ කළේ අතරමං වී සිටි කෝමලී කියන කුඩා අලි පැටවෙකුගෙන්...

දැන් නම් ඇතුන් අලීන් පොඩි පැටවුන් රැසකට රැකවරනය දෙන නිජබිමක් ලෙස මෙය අපිට හදුන්වන්න පුලුවන්...

ඉතින් ඔබටත් පුලුවන් මේ උඩවලව ඇත් අතුරු සෙවනේ අලි ඇතුන් බලන්න...

මෙතනට යන්නේ මෙහෙමයි 

පැල්මඩුල්ල-ඇඹිලිපිටිය මාර්ගයේ -උඩවලව හන්දිය > තණමල්විල පාර > C.P. ද සිල්වා මාවත > ඇත් අතුරු සෙවණ

ඉතින් ගියාට කමක් නෑ අලින්ට හිරිහැර වෙන කිසිම දෙයක් කරන්න එපා. 

පින්තූර Niluka Amila 📸🙏🏻 Travel for Education

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment