Song Title : Dan Onna Ahapalla (දැන් ඔන්න අහපල්ලා)
Artist : Pramoth Ganearachchi, Shanaka Udeesha, Sumedha Lakmal, Asanjaya Weerasinghe, Deshan Vilege, Thuwan Inzamam
Melody and Music : Chathurangana De Silva
Lyrics : Sampath Fernandopulle
Teledrama : සංගීතේ - ටෙලි නාට්‍ය TV Derana
දැන් ඔන්න අහපල්ලා
වස්සානේ ඇවිදිල්ලා
ඈ මාගේ මනමාලියයි
මට කරකාර බැදගන්න
ඉඩ දෙන්නේ කවදාද
ඉවසන්න නම් බැරි හැඩයි
නුඹ ලජ්ජාවෙන් ඇඹරෙන්නේ
ඇයි තාම දඟ දෙන්නේ
මගේ ආදරේ නුඹ තමයි
නුඹ තුරුලේම නිදියන්න
මට තාම ඉඩ නැද්ද
නුඹ දන්නේ නෑ මං දඟයි
දැන් ඔන්න අහපල්ලා
වස්සානේ ඇවිදිල්ලා
ඈ මාගේ මනමාලියයි
මට කරකාර බැදගන්න
ඉඩ දෙන්නේ කවදාද
ඉවසන්න නම් බැරි හැඩයි
අදහන්න බෑ තාම
හද මාගේ හොරකම් කලේ
හීනෙන්ද ලං වූයේ
නෙතු තාම නිදි නෑ අනේ
මගේ තුරුලේම ගුලි වීලා
විදපන් දැන් මගේ ආදරේ
සඳ ගිනි ගන්නේ නෑ තාම
මුතුපින්න ගෙනෙනු ප්‍රියේ
දැන් ඔන්න අහපල්ලා
වස්සානේ ඇවිදිල්ලා
ඈ මාගේ මනමාලියයි
මට කරකාර බැදගන්න
ඉඩ දෙන්නේ කවදාද
ඉවසන්න නම් බැරි හැඩයි
පහසේම සිප ගද්දි
රසදේහි ඇවිලෙයි වගේ
රහසේම මුමුනද්දී
මගේ සවන මත් වී ගියේ
දැන් හැමදේම ඔබ වීලා
ඔබ මගේ හුස්මයි ලදේ
ලොව ඔබ වගේ තව කොයිද
සුරඟනකි ඔබ මට සඳේ
දැන් ඔන්න අහපල්ලා
වස්සානේ ඇවිදිල්ලා
ඈ මාගේ මනමාලියයි
මට කරකාර බැදගන්න
ඉඩ දෙන්නේ කවදාද
ඉවසන්න නම් බැරි හැඩයි
නුඹ ලජ්ජාවෙන් ඇඹරෙන්නේ
ඇයි තාම දඟ දෙන්නේ
මගේ ආදරේ නුඹ තමයි
නුඹ තුරුලේම නිදියන්න
මට තාම ඉඩ නැද්ද
නුඹ දන්නේ නෑ මං දඟයි
දැන් ඔන්න අහපල්ලා
වස්සානේ ඇවිදිල්ලා
ඈ මාගේ මනමාලියයි
මට කරකාර බැදගන්න
ඉඩ දෙන්නේ කවදාද
ඉවසන්න නම් බැරි හැඩයි
ඉවසන්න නම් බැරි හැඩයි
0 comments:
Post a Comment