Athithayen Gaga Gala Basi Song Lyrics - අතීතයෙන් ගඟ ගලා බසී ගීතයේ පද පෙළ

Athithayen Gaga Gala Basi Song Lyrics - අතීතයෙන් ගඟ ගලා බසී ගීතයේ පද පෙළ
Song Title : Athithayen Gaga Gala Basi (අතීතයෙන් ගඟ ගලා බසී)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : මහගම සේකර
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
“තුන් මං හන්දිය” සිනමා කෘතියෙන්


අතීතයෙන් ගඟ ගලා බසී

සිඳි බිඳී ගල්පර අතරේ

සිනා සිසී සුදු පෙන පොකුරේ

ගලා බසී
ගඟ ගලා බසී

පිපී බිඳෙන දිය බුබුලේ

වලා රොදක දුර ආකාසේ

සොබා සොඳුරු සිරි මෙලොවේ
ඔබේ ඇසිනි මා දුටුවේ //

ඔබේ ඇසිනි මා දුටුවේ 

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment