Song Title : Adare Ma Namin (ආදරේ මා නමින්)
Artist : Piyath Rajapakse / Sandani Fernando
Melody : Piyath Rajapakse
Lyrics : Vindula Alwis / Dilan Weerasooriya
Music : Lahiru De Costa / Piyath Rajapakse
Produced, Mixed & Mastered : Lahiru De Costa @ Lahiru Audio Vision Studio
Video Director & DOP : Sahan Wickramarachchi
Production Manager : Sahan Weerawardhana
Editor : Sheran Abishek @Obscura Productions
Colorist : Yashoda Dhanupama @Coloration
Hair & Makeup : Hashara Kodithuwakku
Art Department : Kasun Sanjana | Namal Perera
Still Photography : Lakshitha Madushanka
Choreography : Liza Felsinger / Achintha Kalana
Costume : Punthara Wijewickrama
Piyath's Pink Suit : Grooms Art
දග කරනා සිත සොයනා රස
මුව මී මල් ගොමුවේ
විද ගන්නට ඉඩ දෙනවද මට
දැවටී මා සුරතේ
සුදු මීදුම් මැද දුල තරු කැට
දකිනා ලෙස අදුරේ
මුව වදනින් නොව නෙති නෙත බැද
දකිමුද පෙම් සිහිනේ
ඔබෙ ජීවිතේ මගේ කියා
මා හදවතේ ලියා තියා
ආදරේ හේ
ආදරේ හේ මා නමින්
ආදරේ හේ
ආදරේ හේ මා නමින්
නිදි නොයෙනා හැම රැයකම සිත
ඔබ ලගමයි රැදුනේ
රෑ සිහිනෙන් මම සෙව්වේ නුඹ
කොහෙදෝ ඔබ සිටියේ
මා අතැගිලි ගෙන පපු තුරුලෙම
සගවනු මා සොදුරේ
නුබ(මට) කොදුරනු මැන මගෙ සවනට
අපෙ ආදර ගීතේ
ඔබෙ ජීවිතේ මගේ කියා
මා හදවතේ ලියා තියා
ආදරේ හේ
ආදරේ හේ මා නමින්
ආදරේ හේ
ආදරේ හේ මා නමින්
ලංවෙලා ආදරෙන්
මට උණුහුම දෙන්න සැමදා
ඔබේ නමින් මා නිවෙම්
සෙනෙහෙන් සිප ගනිමි සැමදා
ලංවෙලා ආදරෙන්
මට උණුහුම දෙන්න සැමදා
ඔබේ නමින් මා නිවෙම්
සෙනෙහෙන් සිප ගනිමි සැමදා
ආදරේ හේ
ආදරේ හේ මා නමින්
ආදරේ හේ
ආදරේ හේ මා නමින්
0 comments:
Post a Comment