Sathurukamata Nositiyemuth Kisida Song Lyrics - සතුරුකමට නොසිටියෙමුත් කිසිදා ගීතයේ පද පෙළ

Sathurukamata Nositiyemuth Kisida Song Lyrics - සතුරුකමට නොසිටියෙමුත් කිසිදා ගීතයේ පද පෙළ
Song Title : Sathurukamata Nositiyemuth Kisida (සතුරුකමට නොසිටියෙමුත් කිසිදා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව : සරත් දසනායක


සතුරුකමට නොසිටියෙමුත් කිසිදා
ලොවම දිනන මඟ කීවද පහදා
නිහැඬියාව ඔබ ඉන්න එපා
ඇය අමතනතුරු පේනා තෙක් මානේ

තරු මල් පොපිරිල්ලෙන් මා ඇසුවා
මොනවද හෙට ඈ ළඟ මුමුණන්නේ
නිහැඬියාව ඔබ ඝණ අඳුරක් වී
අහසට නිසංසලේ

සතුරුකමට නොසිටියෙමුත් කිසිදා
ලොවම දිනන මඟ කීවද පහදා
නිහැඬියාව ඔබ ඉන්න එපා
ඇය අමතනතුරු පේනා තෙක් මානේ

සඳ ඇළි කඳුරැල්ලෙන් මා ඇසුවා
මොනවද ඈ වෙත ගෙනයන තිළිණේ
නිහැඬියාව ඔබ තණ නිල්ලක්වී
අහසට නිසංසලේ

සතුරුකමට නොසිටියෙමුත් කිසිදා
ලොවම දිනන මඟ කීවද පහදා
නිහැඬියාව ඔබ ඉන්න එපා
ඇය අමතනතුරු පේනා තෙක් මානේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment