Sath Kulu Paw Pelin Eha Eha Song Lyrics - සත්කුළුපව් පෙළින් එහා එහා ගීතයේ පද පෙළ

Sath Kulu Paw Pelin Eha Eha Song Lyrics - සත්කුළුපව් පෙළින් එහා එහා ගීතයේ පද පෙළ
Song Title : Sath Kulu Paw Pelin Eha Eha (සත්කුළුපව් පෙළින් එහා එහා)
ගායනය : නාලිනී රණසිංහ
පද : සරත් විමලවීර
තනුව : නාලිනී රණසිංහ


සත්කුළුපව් පෙළින් එහා එහා
අනෝතප්ත විල අසබඩ ආලකමන්දාවක් වැනි පැතුම් විමානේ
කිරුළු දරන්නයි
පැතුම් විමානේ ...
කිරුළු දරන්නයි

විස්කම් දෙව් පුතු කැන්දා
මුතු කුඩ රන් රථය මවා
එහි නැඟ රැජිණියක් ලෙසින් ගමන් කරන්නයි //

සත්කුළුපව් පෙළින් එහා එහා
අනෝතප්ත විල අසබඩ ආලකමන්දාවක් වැනි පැතුම් විමානේ
කිරුළු දරන්නයි
පැතුම් විමානේ ...
කිරුළු දරන්නයි

සහම්පතී මහ බඹුගෙන්
රාජිණි පදවිය ලැබුවද
සහන් සුවය මට නොලැබේ නිවන් සුවය සේ
සහන් සුවය මට නොලැබේ නිවන් සුවය සේ
සහන් සුවය මට නොලැබේ නිවන් සුවය සේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment