Sansare Song Lyrics - සංසාරේ ගීතයේ පද පෙළ

Sansare Song Lyrics - සංසාරේ ගීතයේ පද පෙළ
Song Title : Sansare (සංසාරේ)
Artist : Dinesh Tharanga 
Melody : Dinesh Tharanga
Music : Dinesh Tharanga (Dinomaal Music Productions) | MAD!
Lyrics : Udesh Aryan
Audio Mix & Master : MAD!
Social Media Analyst : Dilan Chryshantha
Video Director : Sandesh Bandara
Starring : Dinesh Tharanga / Oshadi Himasha Chavindi
Hair and Makeup : Iresh Eranga
Photography : Rasika Warnapurage / Tharaka Sandaruwan

Dial Now...
For Download "සංසාරේ" song as your RingIn Tone...
☎  Dialog    -   Pending 
☎  Mobitel  -   74740687
☎  Hutch     -   369276473
☎  Airtel      -   8880087136


නොකියා හිටියත් සමහර දේවල්
ඔක්කොම දන්නව උඩ හිටි දෙවියන්
හීනයකින්වත් මම නුඹ හට නෑ
ද්‍රෝහී වෙලා

සංසාරේ ණය කලින්ම පියවා
සින්නක්කර දුන් පොරොන්දු ඉරලා
වැරදි කෝටියක් මගේ කරතියා
අත පිහාන නුඹ ලේසියෙන් ගියා

නොකියා හිටියත් සමහර දේවල්
ඔක්කොම දන්නව උඩ හිටි දෙවියන්
හීනයකින්වත් මම නුඹ හට නෑ
ද්‍රෝහී වෙලා

ලබාගත්තා බලාගත්තා
කියපු දේවල් සේරම කලා
එපා කියලා යන්න යද්දිත්
පරිස්සම් වී යන්න කීවා
දරාගත්තා ඔයා හින්දා
ලෝකයෙන් මා බොහෝ නින්දා
ඒත් එක තප්පරේකටවත්
ඔබෙන් පලිගත්තේ නෑ කිසිදා

පුංචි පුංචි රන්ඩු කෙරුවට
වැරැද්දක් කලාද නුඹ හට
හිතා මතා කවදාවත් මේ
භවේදී මා
යන්න හදන සෑම මොහොතෙම
යන්න දුන්නෙ ඕන නිදහස
ආදරේ සැබෑම අර්ථය
පරිත්‍යාගයක් නිසා

නොකියා හිටියත් සමහර දේවල්
ඔක්කොම දන්නව උඩ හිටි දෙවියන්
හීනයකින්වත් මම නුඹ හට නෑ
ද්‍රෝහී වෙලා

ලබාගත්තා බලාගත්තා
කියපු දේවල් සේරම කලා
එපා කියලා යන්න යද්දිත්
පරිස්සම් වී යන්න කීවා
දරාගත්තා ඔයා හින්දා
ලෝකයෙන් මා බොහෝ නින්දා
ඒත් එක තප්පරේකටවත්
ඔබෙන් පලිගත්තේ නෑ කිසිදා

සංසාරේ ණය කලින්ම පියවා
සින්නක්කර දුන් පොරොන්දු ඉරලා
වැරදි කෝටියක් මගේ කරතියා
අත පිහාන නුඹ ලේසියෙන් ගියා

නොකියා හිටියත් සමහර දේවල්
ඔක්කොම දන්නව උඩ හිටි දෙවියන්
හීනයකින්වත් මම නුඹ හට නෑ
ද්‍රෝහී වෙලා

ලබාගත්තා බලාගත්තා
කියපු දේවල් සේරම කලා
එපා කියලා යන්න යද්දිත්
පරිස්සම් වී යන්න කීවා
දරාගත්තා ඔයා හින්දා
ලෝකයෙන් මා බොහෝ නින්දා
ඒත් එක තප්පරේකටවත්
ඔබෙන් පලිගත්තේ නෑ කිසිදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment