Ruwanarini Song Lyrics - රුවනාරිනී ගීතයේ පද පෙළ

Ruwanarini Song Lyrics - රුවනාරිනී ගීතයේ පද පෙළ
Song Title : Ruwanarini (රුවනාරිනී)
Artist : Kasun Kalhara
Lyrics : Asha Maduthisaru
Music : Kasun Kalhara


නයන යුග සනහා
සසරේ හුරුවට පතා ආ රුව
මිණිමෙවුල සැලුනා
යුගන්දරයක හැඟුම් යාවි

පිංකාරී සංසාරේ රුව නෑරියේ
හිත් නෑර සෙවනැල්ල වී ආදරේ
රුවනාරිනී දේහ අනුරාගයේ
ශෘංගාර මධුලෝල ලමැදේ නුරා

රත් දෙතොල් ඉහිරී
ළයේ ගුලි වී හැඟුම් තෙරපී
ලෙවන් නෙතු සැඟවී
බිදී දුනුදිය මලවි මත්වී

පිංකාරී සංසාරේ රුව නෑරියේ
හිත් නෑර සෙවනැල්ල වී ආදරේ
රුවනාරිනී දේහ අනුරාගයේ
ශෘංගාර මධුලෝල ලමැදේ නුරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment