Ramya No 1 Song Lyrics - රම්‍ය නො 1 ගීතයේ පද පෙළ

Song Title : Ramya No 1 (රම්‍ය නො 1)
Artist : Dimi3
Lyrics : Dimi3
Music : Dimi3
Mixed and Mastered by : Dimi3
Starring : Dimi3, Sanjana Gamarachchi
Directed By : Chandimal Wanasuriya & Pasindu Fdo @ Crimson's Lab
Dop : Pasindu Fdo
Edited By : Chandimal Wanasuriya 
Color Grading & Effects : Hasitha Jayasanka
Lightings : Shithija Sanmith
Photographer : Chamod Kalhara
Makeup : Achini Marasinghe 
Production Coordinator : Kelum Madushanka 
Dance Duo : C Max, Keshi
Casting : Nisal, Nadu, Nishi, Shaki, Adhi, Malsha, Kalana, Hirusha, Rukshila, Chanuka

කෙල්ලෙ කෙල්ලෙ උඹයි රම්‍ය නො 1 මා ආලේ බැන්ද

සුදු කකුලක් පිට කකුලක් දාන්
කොට සාය කළු
ඉන්නෙ මං බලාන මේ මේ හිරිගඬු
Cooling Glass දාන හා හපන්නෙ පෑන කළු
කොහෙන්ද ඉගෙන ගත්තේ කෙල්ලෙ කරන්න කොල්ලො බලු

ගස්සලා බලන්න කෙල්ලෙ පට්ට ඒක
ඉස්සිලා සැලෙන්නේ පස්ස Miss කරන්න බෑනේ මේක
Lost වෙලා ලොවෙත් මැවෙන්නෙ හීන ලෝක
රැස් වෙලා දැන් කොල්ලො පිස්සුවෙන් වගේ කතා කරන්නෙ

වඩ්ඩෙක් ගත්තොත් යත්තක් ලෑලි පට්ටම් වෙන්නෙ මට්ටන්
කෙල්ලෙ වැඩ්ඩෙක් වෙන්ඩෑ ඉතිං මැව්ව දෙයියත් උඹේ සිත්තම්
වාස්තු මුණ කෝල ගෙත්තම්
මාත්තු බෝල තට්ටම්
හීන වාට්ටුවේ මා සාත්තු වෙන්න හේත්තු වෙන්නම්
පැත්තක් (පෙත්තක්) ගත්තා නම් නෑ වෙන්නෙ කෙල්ලෙ ඇත්ත තිත්ත
මල් වත්තක් සින්ද පිත්ත බින්දා බං දැන් හිත් පොඩිත්ත
පද්දා යද්දී පැද්දා පාරු ඇද්දා ඇස් දෙකෙන් නිමිත්ත
කෙල්ලෙ උඹයි රම්‍ය නො 1 මා ආලේ බැන්ද

කෙල්ලෙ කෙල්ලෙ උඹයි රම්‍ය නො 1 මා ආලේ බැන්ද
කෙල්ලෙ කෙල්ලෙ උඹයි රම්‍ය නො 1 මා ආලේ බැන්ද
කෙල්ලෙ කෙල්ලෙ උඹයි රම්‍ය නො 1 මා ආලේ බැන්ද
කෙල්ලෙ කෙල්ලෙ උඹයි රම්‍ය නො 1 මා ආලේ බැන්ද

උස් ඇගේ දෙතන් නැවුම් පිරි මසින් දනිස්ස
රෝස පුන් කොපුල් ලපේ උපන් කම්මුල් රනින් දිලිස්ස
පිස්සුවෙන් නුවන් නිවා රැයේ නුරා රසින් ඇවිස්ස
කෙන්ද වෙයිද කන්ද මන්දා බං තෙතයි මගේ අගිස්ස
හිත් අරණ මරණ රමණ වරම පුරන මන මා දැවුනා
ඈ රූ වරුණ දරණ රමණි දැක මා පරණ කරුම ගෙවුනා
නන්දන නින්දක කිදෙනු දැනුනා
අමුතු සිහින මෙමට පෙනුනා
ආලේ බැන්ද මාගේ රම්‍ය නො 1 උඹයි මා බැදුනා

කෙල්ලෙ කෙල්ලෙ උඹයි රම්‍ය නො 1 මා ආලේ බැන්ද
කෙල්ලෙ කෙල්ලෙ උඹයි රම්‍ය නො 1 මා ආලේ බැන්ද
කෙල්ලෙ කෙල්ලෙ උඹයි රම්‍ය නො 1 මා ආලේ බැන්ද
කෙල්ලෙ කෙල්ලෙ උඹයි රම්‍ය නො 1 මා ආලේ බැන්ද

කෙල්ලෙ කෙල්ලෙ උඹයි රම්‍ය නො 1 මා ආලේ බැන්ද
කෙල්ලෙ කෙල්ලෙ උඹයි රම්‍ය නො 1 මා ආලේ බැන්ද
කෙල්ලෙ කෙල්ලෙ උඹයි රම්‍ය නො 1 මා ආලේ බැන්ද
කෙල්ලෙ කෙල්ලෙ උඹයි රම්‍ය නො 1 මා ආලේ බැන්ද

ගස්සලා බලන්න කෙල්ලෙ පට්ට ඒක
ඉස්සිලා සැලෙන්නේ පස්ස Miss කරන්න බෑනේ මේක
Lost වෙලා ලොවෙත් මැවෙන්නෙ හීන ලෝක
රැස් වෙලා දැන් කොල්ලො පිස්සුවෙන් වගේ කතා කරන්නෙ

ගස්සලා බලන්න කෙල්ලෙ පට්ට ඒක
ඉස්සිලා සැලෙන්නේ පස්ස Miss කරන්න බෑනේ මේක
Lost වෙලා ලොවෙත් මැවෙන්නෙ හීන ලෝක
රැස් වෙලා දැන් කොල්ලො පිස්සුවෙන් වගේ කතා කරන්නෙ

සුදු කකුලක් පිට කකුලක් දාන්
කොට සාය කළු
ඉන්නෙ මං බලාන මේ මේ හිරිගඬු
Cooling Glass දාන හා හපන්නෙ පෑන කළු
කොහෙන්ද ඉගෙන ගත්තේ කෙල්ලෙ කරන්න කොල්ලො බලු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment