Song Title : Punchi Kale E Athethe (පුංචි කාලේ ඒ අතීතේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
පුංචි කාලේ
ඒ අතීතේ
යාළුවෝ වගේ බැඳී
ඉන්න ඇත්නම්
රංචු සෑදී
ආයෙ ඒ ළමා ලොවේ //
ඒ අතීතේ සේ නිදැල්ලේ
යාළුවෝ කැලේ පීරලා //
පේර නාරං
කීන මා දං
ගේනවා එදා වගේ
පුංචි කාලේ
ඒ අතීතේ
යාළුවෝ වගේ බැඳී
ඉන්න ඇත්නම්
රංචු සෑදී
ආයෙ ඒ ළමා ලොවේ
නිල් ජලාශේ පාවි පාවී
මාළුවෝ වගේ පීනලා //
බාල කාලේ
උන්නු තාලේ
පේනවා එදා වගේ
පුංචි කාලේ
ඒ අතීතේ
යාළුවෝ වගේ බැඳී
ඉන්න ඇත්නම්
රංචු සෑදී
ආයෙ ඒ ළමා ලොවේ //
0 comments:
Post a Comment