Song Title : Palupala Mal (පලුපල මල්)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : සී. දොන් බැස්ටියන්
සී. දොන් බස්තියන් ජයවීර බණ්ඩාරයන් ගේ රොම්ලින් හෙවත් දිව්යර කුසුම නාට්‍යයයේ එන ගීයකි. මේ එම ගීය පසු කලෙක එඩ්වඩ් ගැයූ අයුරුයි.
පලුපල මල් සපිරී
නෙතුරු ඇසුරු බමරු රැසා එයි //
මීරි මීරි නාදෙ තොසා වෙයි
කිර කිර නාදෙ එසේමැයි ////
පලුපල මල් සපිරී
නෙතුරු ඇසුරු බමරු රැසා එයි
උයන මෙ අරණ සැරී
සපිරි රුසිරි කුමරි සිරීයෙයි //
නිලුපුල් අක්ෂි සිරි දෙයි
මාලා මුතු බෙල්ලේ දිළිසෙයි ////
පලුපල මල් සපිරී
නෙතුරු ඇසුරු බමරු රැසා එයි //
0 comments:
Post a Comment