Song Title : Mosthare (මෝස්තරේ)
Performed By Dilo
Produced By Black Mamba
Written By Dilochana Perera
Mixed & Mastered By @Dr.BSKing
Directed By @Viyath Deelaka
DOP By Viyath Deelaka & Pramodh Dulshan
Drone Pilot : Manuka Samaratunga
Editor, VFX & Colorist : Viyath Deelaka
Choreography By @Imalka Venroy
Dance Crew : Imalka Venroy With Crew
Creative Designer : Udani Dilrangi
Hair & Makeup : Ranga Jaykodi
Release By Serandip Records
Sponsored By Cameralk
පෙනේ ඇගේ මට හද කළඹන සැර මෝස්තරේ
මා දැක සිතින් බැඳුනා
අපේ රස ගන්න කෙල්ලෝ පොර කන්නේ ඉතින් බර කෝන්තරෙ
මා ආස ඔබ පමණයි
හිත මගේ හොර පාරේමයි තිබ්බෙ ඇගේ සූත්තරෙන්
වශී වෙලා මා
හැමදේම හරි නොවෙනස් ඒත් ඇගේ සෝබනෙ
පෙනේ ඇගේ මට හද කළඹන සැර මෝස්තරේ
මා දැක සිතින් බැඳුනා
අපේ රස ගන්න කෙල්ලෝ පොර කන්නේ ඉතින් බර කෝන්තරෙ
මා ආස ඔබ පමණයි
හිත මගේ හොර පාරේමයි තිබ්බෙ ඇගේ සූත්තරෙන්
වශී වෙලා මා
හැමදේම හරි නොවෙනස් ඒත් ඇගේ සෝබනෙ
වශී වෙලා අද මා තනි උන යුවතියක් මත මගේ නෙත ගැටුනා
ඒ පසුකරන් ගියේ පරදා මාව මම
අතින් අල්ලා පැත්තට ගත්තා බලා රගනා
ඒ ගැස්සෙන පැද්දෙන රැස් විදී ඈ
අරන් යන්නෙ මං වඩාගෙන බිමින් තියන්නෑ
ගිටාර් එක වගේ බඳට සමානයි ඇගේ බඳම
කරකෝලා ගන්නෙ අද Club එක රෑ
Hello මං Dilo
අද මාර busy මං
මරාල තමයි අපිත් ඉන්නේ හැප්පෙනකං
කන රත් වෙනකන් yay
දෙන්නම් සද්දෙට රැප් හඬ මං
මං යන්නං ඉතින් Bro
Baby ඇයි තාම Slow
අපි යමු ගෙදරට පෙන්නන්නම්කො මගේ Show
ඒ මට සඳ මෝල් මේකිටත් තාම Dope
එළි වෙන්න කලින් යමු අපි මගේ චූටි Doll
පෙනේ ඇගේ මට හද කළඹන සැර මෝස්තරේ
මා දැක සිතින් බැඳුනා
අපේ රස ගන්න කෙල්ලෝ පොර කන්නේ ඉතින් බර කෝන්තරෙ
මා ආස ඔබ පමණයි
හිත මගේ හොර පාරේමයි තිබ්බෙ ඇගේ සූත්තරෙන්
වශී වෙලා මා
හැමදේම හරි නොවෙනස් ඒත් ඇගේ සෝබනෙ
පෙනේ ඇගේ මට හද කළඹන සැර මෝස්තරේ
මා දැක සිතින් බැඳුනා
අපේ රස ගන්න කෙල්ලෝ පොර කන්නේ ඉතින් බර කෝන්තරෙ
මා ආස ඔබ පමණයි
හිත මගේ හොර පාරේමයි තිබ්බෙ ඇගේ සූත්තරෙන්
වශී වෙලා මා
හැමදේම හරි නොවෙනස් ඒත් ඇගේ සෝබනෙ
0 comments:
Post a Comment