Song Title : Mewa Balan Iddi (මේවා බලන් ඉද්දි)
Performed by : Wickszen
Lyrics : Dinindu Sasmitha
Music : Floki Jay
Beat Produced by : Harrys Racho
Recording : Third Eye Studio
Mixed & Mastered by : Vidush Ashwin @Third Eye Studio
Director : Pasindu Fdo @Crimson Lab
DOP : Shithija Sanmith @Crimson Lab
Editor : Pasindu Fdo @Crimson Lab
Colourist : Chamod Kalhara @Crimson Lab
Assistant Director : Navi Yah @Crimson Lab
Starring : Dinindu Sasmitha, Selina Shenuli
Cover Art : Thush
Text Graphics : ChadFat (Rochana)
Dial Now...
For Download " #Natawannam " song as your RingIn Tone.. (Powerd By TR TUNES MUSIC GROUP(PVT)LTD
☎Dialog - 8710643566
☎Mobitel - 74742992
☎Hutch - 369111997
කෙල්ලෙ දෙන්න බැරිවෙයිද සමාව
උබට පේන්න බැරි ඇයි දැන් මාව
හිත ගාව මාව තියන් භාවනාව වැටහෙන්නෙ නැති එකයි කාරණාව
ආයි ඉන්න බැරිවෙයි මන් ගාව
මට මෙල්ල නැතිවෙලා දැන් මාව
කවදාවත් ලං වෙන්න බැරි හීනත් එක්ක මම පාවි යාවි දුර ඈත
ඉඳගත්තට පැත්තකින් මුලදි මන්
අතගත්තට පස්සෙ මන් ඇගෙමයි බන්
හිතවත් කම වැඩි දැන් ඇත්තම කිව්වොතින් ගත්ත හිතක් ආයෙත් දෙන්නේ නැ මං
පටන් ගත්තෙ මෙවා මන් බදින්ඩ බලන්
හිනෙන් මගුල් කද්දි මේකි බින්දා වලන්
ඉදි යකෙක් එක්ක හරි ඉන්නවනන්
අනේ දෙයියෝ බේර ගනී පේනවනං
බලෙන් ගත්තොත් මිසක් මොකුත් දංදෙන්නෙ නැ
අපි කෝම කිව්වත් කෙල්ලො කංදෙන්නෙ නෑ
ලගින් ඉන්න බැයිනන් බලෙන් ලංවෙන්නෙ නෑ
උබට ඕනෙ උනත් ආයෙ මන් එන්නෙ නෑ
කෙල්ලෙ දෙන්න බැරිවෙයිද සමාව
උබට පේන්න බැරි ඇයි දැන් මාව
බලන් ඉන්නෙ ඒකාලෙ මම පාර ගාව ඔයා එන්නෙ නැති එකයි කාරණාව
ආයි ඉන්න බැරිවෙයි මන් ගාව
මට මෙල්ල නැතිවෙලා දැන් මාව
කවදාවත් ලං වෙන්න බැරි හීනත් එක්ක මම පාවි යාවි දුර ඈත
නට වන්නම් මන් ගානට කොල්ලන්ව තාලෙට
වදන් අරන් ආයෙත් එන්නන් වෙලාවට
ගන්න හිතන් දුන්න හිතක් නෙවෙ මේක මන්
මේව බලං ඉද්දි මගෙ කට නලියයි
මේ ගතින් පොඩි මගෙ හිත අලියං
මේ කෙල්ලොන්ට වඳින ගාතා නෙවෙනේ මචන්
ගින්දර වගෙ කැලි හම්බුන මන් වදුරා වගෙ
හිතට වැදුන එකියක් ලග නතර උනා දැන් උබ
ගියම දුක දන්නෙ මෙ කඳුලයි මගෙ
ඇසට හුරුකරගනින් පස්සෙ ලෙසියි වැඩේ
හිත හොඳ නිසා වැටුනා මන් හැමෝටම වඩා
කොල්ලො
ගොඩක් නිසා කොහෙ ගියත් ගෙදර වගේ
දිනපු දවසක බිම බඩගානෙන වරෙන්
උබට වඩා අදරෙයි මට දැන් බල්ලත් මගේ
කෙල්ලෙ දෙන්න බැරිවෙයිද සමාව
උබට පේන්න බැරි ඇයි දැන් මාව
බලන් ඉන්නෙ ඒ කාලෙ මම පාර ගාව ඔයා එන්නෙ නැති එකයි කාරණාව
ආයි ඉන්න බැරිවෙයි මන් ගාව
මට මෙල්ල නැතිවෙලා දැන් මාව
කවදාවත් ලං වෙන්න බැරි හීනත් එක්ක මම පාවි යාවි දුර ඈත...
0 comments:
Post a Comment