Song Title : Ma Lada Watha Tharapathi (මා ලඳ වත තාරපතී)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : නීතිඥ ජෝන් ද සිල්වා
තනුව : අඥාතයි
නීතිඥ ජෝන් ද සිල්වාගේ රත්නාවලී නෘත්යයෙනි.
ආ...... ආ.....
මා ලඳ වත තාරපතී අඳුරේ ලාපී ලාක්ෂණවී //
ලාපී ලාක්ෂණවී //
මා ලඳ වත තාරපතී අඳුරේ ලාපී ලාක්ෂණවී
මුකුළිත වේය සුපුෂ්පිත පද්මය //
පවසන මියුරු එ ගී නදැසූ, භෘංගයෝ තාම රසේ //
විලී වැදී හැංගී ඇතී, මාරම්බරී යං රෑ බෝවී //
මා ලඳ වත තාරපතී අඳුරේ ලාපී ලාක්ෂණවී //
මුකුළිත වේය සුපුෂ්පිත පද්මය //
පවසන මියුරු එ ගී නදැසූ, භෘංගයෝ තාම රසේ
පවසන මියුරු ..........
අඅආ .....
පවසන
පවසන මියුරු
පවසන
පවසන මියුරු එ ගී නදැසූ භෘංගයෝ තාම රසේ
විලී වැදී හැංගී ඇතී මාරම්බරී යං රෑ බෝවී //
මා ලඳ වත තාරපතී අඳුරේ ලාපී ලාක්ෂණවී //
ලාපී ...... ආ......
ලාපී
ලාපී
ලාපී ලාක්ෂණවී
මා ලඳ වත තාරපතී අඳුරේ ලාපී ලාක්ෂණවී //
0 comments:
Post a Comment