Song Title : Loka Sithiyama (ලෝක සිතියම)
Artist : METHUN SK & Dhanith Sri
Melody : Methun SK & Dhanith Sri
Lyrics Methun SK
Music Arrangements: Senanga Dissanayake-WAYO @BrickHouse
Drums : Jimith S Sirinandana
Acoustic Guitars : Ricky Meddegoda-WAYO
All Keys and Bass : Senanga Dissanayake-WAYO
Backing Vocals
Ridma Weerawardena
Kanchana Anuradhi
Senanga Dissanayaka
Dushani madushika
Mixing & Mastering : Vinod Melpitiya @WayoMixHouse
Recording Engineer : Amala Mihiranga @BrickHouse
Director of Photography : Sahan Wickramarachchi @ Reverie Films
Editor : Methun SK
Colorist : Yashoda Dhanupama @ Coloration SL
Drone cinematography : Shiham Husain
VFX
Chathura Goonethillake
Rashmika Hettiarachchi
Illustrations : Dhanith Sri
Production cordinator : Sahan Weerawardena
ලෝක සිතියම තට්ට තනියම පීරුවා මම ඇත්ත හොය හොය
ලෝකේ කෙලවර දන්නේ නැතුවම පෙරලුනා ලෝකාන්තකට
වර්ගයා නසාගෙන
ස්වර්ගයා හොයා යන
මුර්ගයන් ඉන්න ලෝකෙක
සොයනවා අපි වසන්තය
වේදනා දැකලා
හේතුවක් සොයලා
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
වේදනා දැකලා
හේතුවක් සොයලා
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
මල් නෙලාගෙන තුට්ටු දෙක තුන සොයනවා රෑ කෑම වේලට
පහු කරන් යන වන්දනා නඩ සොයනවා සුව ආද්යාත්මික
ප්රාන්තේ ඇති වේදනාවට
අනන්තේ දුර යන්නේ මොකටද
වසන්තේ අග මල් පිපෙනකන් නිරන්තරයේ දුක් විඳින්නද
වේදනා දැකලා
හේතුවක් සොයලා
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
වේදනා දැකලා
හේතුවක් සොයලා
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
වේදනා දැකලා
හේතුවක් සොයලා
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
වේදනා දැකලා
හේතුවක් සොයලා
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
කරගහන් එන හේතු පල ටික
ගෙවනවා තව එකතු කරගෙන
0 comments:
Post a Comment