Hanthane Song Lyrics - හන්තානේ ගීතයේ පද පෙළ

Hanthane Song Lyrics - හන්තානේ ගීතයේ පද පෙළ
Song Title : Hanthane (හන්තානේ)
Performed by Costa & Maduwa
Lyrics Written by Prathap Costa & Madhawa Prasad
Video Edited by Nipuna Fernando
Film by Josiah Singh / Sanath Randhika / Threeway.lk
Prod By Godzly Beats
Mixed By Azim Ousman x Prathap Costs
Mastered By Azim Ousman


මල් පාරෙන් සෙව්වා නිර්වානේ නැත්තං ස්වර්ගෙ සංසාරේ

මල් පාරෙන් සෙව්වා නිර්වානේ නැත්තං ස්වර්ගෙ සංසාරේ
ආසයි යන්ඩ මුදුනට කඳු හන්තානේ 
පසු කර මඟ දෙපස අලංකාරේ ඒ අලංකාරේ 
නමුත් දැන් කාලේ
මම මැව්ව දැක්ක ඒ රූපෙ මං හන්තානේ 
ආසයි පාවී පාවී ඉන්ඩ එතු මල් පාරෙන් 
දැක්කා කොල්ලො ගොඩක් ආතල් BRO බං මේ මං වාගේ
BRO මේ මං වාගේ

ආතල් ගන්නට අපි නැග්ගෙ බං කඳු
500 කුට්ටිය ඒකාලෙ මරු 
කියෙව්වා බයිබලේ ඒත් අපි හොරු
වික්කෙම SAMPLE මං කියලා බොරු
ආස නෑ මම නන් ටවුමට (නෑ)
යටවුනා අපි බං සුද්දගෙ පවුමට
රට යන්ඩ මම සල්ලි හොයන්නට
ආවෙ මං කොළඹ ටවුමට
නුවර කොල්ලො අපි බං ගත්ත කොළඹ ආතල් 
ඇති වුනාම කොළඹ රස්නේ BACK TO THE HOOD අපි NORMAL 
නැග්ගම හන්තාන කන්ද මුදුනට ඒක නන් වෙනම ආතල් 
ඒ ආතල් DOUBLE TRIPPLE වෙනවා අපිට එතුවම පදම 

සැපෙ මං ඉන්නෙ 
හිත නෑ ගින්නෙ 
අපි බං පාවි අහසෙ ඉන්න කන්ද මුදුනෙ
යන්න ඈත
ආසයි අහසෙ
ඉන්න මේ වගෙ අපි ස්වර්ගෙ
මේ වගෙ අපි ස්වර්ගෙ
එන්න පස්සේ නෑ මගෙ කර්මෙ
යන්ඩ නන් බෑ මට ඒත් මනසින් මං තාමත් තැන්නෙ
තනිකම මම ආසයි මොකද කවුරුත් පස්සෙන් නෑ ඇන්නෙ
නිර්වනෙ සොයන්නෙ නෑ මම බං ඉද්දි මේ මම ස්වර්ගෙ

මල් පාරෙන් සෙව්වා නිර්වානේ නැත්තං ස්වර්ගෙ  සංසාරේ
ආසයි යන්ඩ මුදුනට කඳු හන්තානේ 
පසුකර මඟ දෙපස අලංකාරේ ඒ අලංකාරේ 
නමුත් දැන් කාලේ 
මම මැව්ව දැක්ක ඒ රූපෙ මං හන්තානේ 
ආසයි පාවී පාවී ඉන්ඩ එතු මල් පාරෙන් 
දැක්කා කොල්ලො ගොඩක් ආතල් BRO බං මේ මං වාගේ
BRO මේ මං වාගේ

දුම් පාරෙන් එක්කන් ගියා ඔළු ටික අපෙ හන්තානේ මුදුනට 
මගෙ වත්කම මිනිස්සු නෑ තෝරා බෙරලා නුවර හදවත
මාව අදුර ගන්න බෑ ද 
මේ ළඟින් හිටපු මාව
උඹ එක්ක පොඩි කාලේ ඉදන් ඉන්න නම දුක මචං ඉතින් කොහොම 
වේලාව හොද නෑ මේ එච්චර 
අපි හිතපු දෙයක් නම් වුන් නෑ 
පාඩම් වලින් ජීවිතේම 
පිරිලා තාම අපිනම් හැදුන් නෑ
දුන්නා සංගීතේ නැති වෙච්ච සංතෝසේ 
දුක ළඟටම නම් ගන්නැ 
දණ ගහන්න එපා කෙල්ලෝ ගාව ඒක උබේ පිරිමි කමටත් හරි  නෑ 

යාළු වෙන්න මගෙන් අහන්න එපා දැන්නම්  ඕන්නෑ 
ඉස්සර අහද්දි කියපු කෙල්ලෝ මට බෑ බෑ 
මේ ආවොත් ලොවෙත් යන්න නම් මේ හිත දෙන්නෑ 
ලංකාවේ නුවර වගේ කොහෙවත් නෑ නෑ

රැප් අහන කොල්ලෝ එන්න මෙහෙට 
මගේ උන්ට ආතල් මගේ ගීත
මගේ තිබුනා කාලයක් දැනගෙන කරේම වැඩ මං මෝඩ 
ඒ ආදරේයි කොල්ලෝ පැලෙන්න 
සංගීතෙ වෙනස් කරා ජීවිතේ මෙන්න 
ආතල් එකේ ඉද්දි කොල් නම් එපා ගන්න
සිහිය නැ මට ANSWER කරන්න 

මල් පාරෙන් සෙව්වා නිර්වානේ නැත්තං ස්වර්ගෙ සංසාරේ
ආසයි යන්ඩ මුදුනට කඳු හන්තානේ 
පසුකර මඟ දෙපස අලංකාරේ
ඒ අලංකාරේ 
නමුත් දැන් කාලේ 
මම මැව්ව දැක්ක ඒ රූපෙ මං හන්තානේ 
ආසයි පාවී පාවී ඉන්ඩ එතු මල් පාරෙන් 
දැක්කා කොල්ලො ගොඩක් ආතල් BRO බං මේ මං වාගේ
BRO මේ මං වාගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment