Handapane Song Lyrics - හඳපානේ ගීතයේ පද පෙළ

Handapane Song Lyrics - හඳපානේ ගීතයේ පද පෙළ
Song Title : Handapane (හඳපානේ)
Artiste : Dilki Uresha
Music Produced by Dilshan L Silva
Lyrics : Lasitha Jayaneththi Arachchige 
Backing Vocals : Thiwanka Dilshan
Directed by Charuka Dushyantha 
Production : SGM Tunes 
Copyright & Distribution SGM Tunes


හඳපානේ හඳපානේ
මේ ආලේ එම පානේ
මගෙ රාලේ ඔය මුහුණේ කෝ ආලේ
මේ අපෙ වාරේ

හඳපානේ හඳපානේ
මේ ආලේ එම පානේ
මගෙ රාලේ ඔය මුහුණේ කෝ ආලේ
මේ අපෙ වාරේ

රාල එක්ක ලා පිටමන් වෙන්න උනා
ගාලේ උන්නු නාබරයත් එක්ක ගෙනා
ගේජ්ජි බැන්දේ නෑ කරවට සද්ද නිසා
අපි දෙන්නව කන්දට ගෙනි යන්න පුතා

බතට කන්න බැරී බතලේ ගලකන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
හුනට කන්ට බැරි කන්ද හුන්නස්ගිරි කන්ද
ඔබයි මාව රැකගෙන සමනොළ කන්ද

හඳපානේ හඳපානේ
මේ ආලේ එම පානේ
මගෙ රාලේ ඔය මුහුණේ කෝ ආලේ

හඳපානේ හඳපානේ
මේ ආලේ එම පානේ
මගෙ රාලේ ඔය මුහුණේ කෝ ආලේ
මේ අපෙ වාරේ

හඳපානේ හඳපානේ
මේ ආලේ එම පානේ
මගෙ රාලේ ඔය මුහුණේ කෝ ආලේ
මේ අපෙ වාරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment