Daruwo Athi Ammala Song Lyrics - දරුවෝ ඇති අම්මලා ගීතයේ පද පෙළ

Daruwo Athi Ammala Song Lyrics - දරුවෝ ඇති අම්මලා ගීතයේ පද පෙළ
Song Title : Daruwo Athi Ammala (දරුවෝ ඇති අම්මලා)
ගායනය : නීලා වික්‍රමසිංහ
සංගීතය : රූකාන්ත ගුණතිලක


දරුවෝ ඇති අම්මලා
දරු සුරතල් පෙන්නලා
හඬවා නෙත මා සිත පාරනවා
දරුවෝ නැත මා පතලා

හඬනා කිරි දරුවෝ
දිවිය පුරා පැතුවා
පවු පුරවා සංසාරයෙ
මව් පදවිය නැතුවා

කුරුළු මුවෝ සතුනේ
දරු සෙනෙහේ විඳිනා
මිනිස් භවේ මහිමේ මගේ
මට දරුවො නොදෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Daruwo Athi Ammala Song Lyrics - දරුවෝ ඇති අම්මලා ගීතයේ පද පෙළ Daruwo Athi Ammala Song Lyrics - දරුවෝ ඇති අම්මලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 21, 2022 Rating: 5

0 comments:

Post a Comment