Song Title : Daranna Ba Me Wedanawan (දරන්න බැ මේ වේදනාවන්)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
දරන්න බැ මේ වේදනාවන්
කරන්න නැ දෙයක් ඉතින්
බිඳී ගියේ අපේ පැතුම්
අවාසනාවෙන් අසමගියෙන් //
එදා මෙදා තුරා දුටූ ලෝකයේ තතූ
මතක්වෙලා සිතක් හඬයි ආදරෙන් යුතූ
පාළු ලෝකයක් වෙලා දැන් නෑ කිසිත් සතූ
දූලි වී ගියා වගේ ඒ පැතුම් පැතූ
දරන්න බැ මේ වේදනාවන්
කරන්න නැ දෙයක් ඉතින්
බිඳී ගියේ අපේ පැතුම්
අවාසනාවෙන් අසමගියෙන්
එදා දුටූ අනාගතේ දැන් සිහිනයක් වෙලා
හැරී බැලූ අතීතයත් ඒ වගේ වෙලා
අතීතයයි අනාගතෙයි සිහින වූ මගේ
ජීවිතේ හුමාල වී යාවිදැයි හැඟේ
දරන්න බැ මේ වේදනාවන්
කරන්න නැ දෙයක් ඉතින්
බිඳී ගියේ අපේ පැතුම්
අවාසනාවෙන් අසමගියෙන් //
0 comments:
Post a Comment