Chak Gudu Gudu Chak Gudu Gudu Song Lyrics - චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු ගීතයේ පද පෙළ

Chak Gudu Gudu Chak Gudu Gudu Song Lyrics - චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු ගීතයේ පද පෙළ
Song Title : Chak Gudu Gudu Chak Gudu Gudu (චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : අමරසේන කංකානම්ගේ
තනුව : එඩ්වඩ් ජයකොඩි


චක් ගුඩු ගුඩු
(චක් ගුඩු ගුඩු)

චක් ගුඩු ගුඩු
(චක් ගුඩු ගුඩු)
චක් ගුඩු ගුඩු
(චක් ගුඩු ගුඩු)

චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු ගුඩේ කියල
ගුඩු පනින්න එමුයි කියල

(කොල්ලො කොල්ලො එකට ඉඳල)
දෙන්න දෙන්න දෙකට බෙදිල ...//

උච්චි උච්චි
(තෝල් තෝල්) ...//

ඉර ද?
හඳ ද?
(ඉර ...)

යාළු යාළු දෙකට බෙදිල සටනට සැරසෙයි
නායකයා පොඩි එකාම සටනට පොළඹයි
බඳ හොළවයි
දණ නටවයි
ඉර පැන දඟලයි
ඔහු වැටුණොත් බැට දෙන්නට මුළ පිල පොරකයි

චක් ගුඩු ගුඩු
(චක් ගුඩු ගුඩු)

චක් ගුඩු ගුඩු
(චක් ගුඩු ගුඩු)

චක් ගුඩු ගුඩු
(චක් ගුඩු ගුඩු)

චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු ගුඩේ කියල
ගුඩු පනින්න එමුයි කියල

(කොල්ලො කොල්ලො එකට ඉඳල)
දෙන්න දෙන්න දෙකට බෙදිල ...//

උච්චි උච්චි
(තෝල් තෝල්) ...//

අව්ව ද?
වැස්ස ද?
(වැස්ස...)

ඇල්ලු ඇලුලු අය දැවේවි පිල පැන ආවොත්
තල්ලු කරති පිලෙන් යන්න ඔහු ගුටි කෑවොත්
ඇහැ කරකයි
බිම පොරකයි

සටනට ආවොත්
ඔහේ අදිමු උන් දෙන ගුඩු අපි හැමදාමත්

චක් ගුඩු ගුඩු
(චක් ගුඩු ගුඩු)

චක් ගුඩු ගුඩු
(චක් ගුඩු ගුඩු)
චක් ගුඩු ගුඩු
(චක් ගුඩු ගුඩු)

චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු ගුඩේ කියල
ගුඩු පනින්න එමුයි කියල

(කොල්ලො කොල්ලො එකට ඉඳල)
දෙන්න දෙන්න දෙකට බෙදිල ...//

උච්චි උච්චි
(තෝල් තෝල්) ...//

අහස ද?
පොළව ද?
(අහස...)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment