Song Title : Sri Sapa Harada (ශ්‍රී සැප හැරදා)
ගායනය : ජී.එස්.බී. රාණි සමග මොහිදීන් බෙග්
පද : (යූ.ඩී. පෙරේරා විසින් යැයි හඟිමි)
සංගීතය : (ගවුස් මාස්ටර් විසින් යැයි හඟිමි)
ශ්‍රී සැප හැරදා දිණු සංසාර
ශ්‍රී සැප හැරදා දිණු සංසාර
ශ්‍රී සැප හැරදා දිණු සංසාර
ශාන්ති ශ්‍රී දුන් උදාර සුන්දර //
සැපා අනන්ද සදා
ගෞථම ම හිමී
සෑසි බුදු පියා //
ජනිතවූ මේ වෙසඟේහී
සිරි
බුදුවන සේ විවරණ ලත් සේ කිත් හී
බුදුවන සේ විවරණ ලත් සේ
ශ්‍රී සැප හැරදා දිණු සංසාර
මාර භයංකර
ලෝක ශිවංකර
දීපංකර ශ්‍රී මුනිඳා //
මහ දන් දෙනා සතන් අභිලාසේ //
හුන් රම්ම ග්‍රාමෙ වැඩී දා
හුන් රම්ම ග්‍රාමෙ වැඩී
ඒ මුහුකර ශාන්තී ප්‍රීති එඩී //
ශ්‍රී සැප හැරදා දිණු සංසාර
ස්වාමි වඩිනා දැකා සැණෙකිනා
නොනිමි මඩ වගුරේ හී //
සැතපිණි කය මත වඩින විලසිනා //
දැක මහ පුන් බුදු භවයේ
මුනි රාජ දුන් ඒ විවරණ ශ්‍රීය
මුනි රාජ දුන් ඒ විවරණ ශ්‍රී
ශ්‍රී සැප හැරදා දිණු සංසාර
ශ්‍රී සැප හැරදා දිණු සංසා
0 comments:
Post a Comment