Song Title : Senkadagala Dilena (සෙංකඩගල දිලෙනා)
ගායනය : රොඩ්නි වර්ණකුල
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ආනන්ද පෙරේරා ප්‍රමුඛ සිහශක්ති
මෙම ගීය ජාතික රූපවාහිනිය නිෂ්පාදනය කළ 'මියුරුසර' සංගීත වැඩසටහනේ "වසන්තයේ ගී රූපවාහිනී විචිත්‍රාංගය" වෙනුවෙන් නිර්මානය වූවකි.
සෙංකඩගල දිලෙනා
දෝතලු මල් එතනා
මේ ....
මේ මල් රේණු නැතුව කලියුගයට පිපුණා
කොහොමද, කොහොමද
කොහොමද නොවී හිනා
සෙංකඩගල දිලෙනා
දෝතලු මල් එතනා
මේ මල් රේණු නැතුව කලියුගයට පිපුණා
කොහොමද, කොහොමද
කොහොමද නොවී හිනා
පුරාම දොළොස් මහේ
මහ වාසල හිනා වුණා
නාමෙට සද්ද විද්ද වුණත් මගේ ඉල ඇදුනා
අදවත් හිනාවෙන්න
බැරි ඇයි පුංචි අපට
කියපන් කියපන් මට කියපන් එතනා
සෙංකඩගල දිලෙනා
දෝතලු මල් එතනා
මේ මල් රේණු නැතුව කලියුගයට පිපුණා
කොහොමද, කොහොමද
කොහොමද නොවී හිනා
මතකද නානතොටේ
එක දවසක් විහිළු කළා
බිත්තර අරන් එන්න හැමෝම දිය යටට ගියා
තවමත් එදා වගෙම
මේ කිකිළියන් අතර
කුකුළා කුකුළා මං විතරයි කුකුළා
සෙංකඩගල දිලෙනා
දෝතලු මල් එතනා
මේ මල් රේණු නැතුව කලියුගයට පිපුණා
කොහොමද, කොහොමද
කොහොමද නොවී හිනා //
0 comments:
Post a Comment