Song Title : Sanda Gilunath Hiru Gilunath (සඳ ගිලුනත් හිරු ගිලුනත්)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
සඳ ගිලුනත් හිරු ගිලුනත් මට කමක් නෑ
තරු වැටුනත් මල් හැලුනත් මට කමක් නෑ
ඔබ මා ළඟ සිටිනව නම් කමක් නෑ කමක් නෑ කමක් නෑ //
දවස ගෙවා සිහින රැයේ
ඔබව සොයා බලන පැයේ
මට සිතුනා
ඔබට ප්‍රියේ
කියන්නෙමී රහස ළයේ
සඳ ගිලුනත් හිරු ගිලුනත් මට කමක් නෑ
තරු වැටුනත් මල් හැලුනත් මට කමක් නෑ
ඔබ මා ළඟ සිටිනව නම් කමක් නෑ කමක් නෑ කමක් නෑ
මඟතොටදී හමුවෙනවා
දෑස පුරා හිනැහෙනවා
කතා කළා සිනාසුණා
සිහිනෙන් මා අද දකිමී
සඳ ගිලුනත් හිරු ගිලුනත් මට කමක් නෑ
තරු වැටුනත් මල් හැලුනත් මට කමක් නෑ
ඔබ මා ළඟ සිටිනව නම් කමක් නෑ කමක් නෑ කමක් නෑ
0 comments:
Post a Comment