Poojaneeya Woo Prema Prasade Song Lyrics - පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ ගීතයේ පද පෙළ

Poojaneeya Woo Prema Prasade Song Lyrics - පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ ගීතයේ පද පෙළ

Poojaneeya Woo Prema Prasade Song Lyrics - පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ ගීතයේ පද පෙළ
Song Title : Poojaneeya Woo Prema Prasade (පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ)
ගායනය : කීර්ති පැස්කුවෙල්, නන්දා මාලනී
සංගීතය : සරත් දසනායක
ගී පද : සුනිල් ආරියරත්න
'තරූ' ටෙලි නාට්‍යයෙන්


පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ
චන්ද්‍රයා සේ කාන්ති දී
පායලා එන්නම් //

සුදට සුදේ ගලනා
ඔබේ කැළුම් දහරේ
රෑ පෙම් කොකිලයෝ
දොඩමළු වෙති රහසේ //

පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ
චන්ද්‍රයා සේ කාන්ති දී
පායලා එන්නම් //

සඳළුතලා යහනේ
ශාන්ත හැඟුම් අතරේ
ප්‍රේමිය චන්ද්‍රාවෝ
අද ඔබ ළඟ මිහිරේ //

පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ
චන්ද්‍රයා සේ කාන්ති දී
පායලා එන්නම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment