Song Title : Leli Thalana Nube Athata (ලෙලි තලන නුඹෙ අතට)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : විශාරද ගුණදාස කපුගේ
ලෙලි තලන නුඹෙ අතට
රන් මුදුව ගොරහැඩිද දෝණී
සෙනසුරුට පෙම් බඳින දෝණී
නෙළූ රන් කෙඳි අතුල යහනේ
ප්‍රේමයේ ඇටසැකිලි සැතපේ
මනමාල කම් කරන නිවට දුප්පත් කුමරු
බින්න බැහැලා වගෙයි ගෙපැලේ
ලෙලි තලන නුඹෙ අතට
රන් මුදුව ගොරහැඩිද දෝණී
සෙනසුරුට පෙම් බඳින දෝණී
ලෙලි දමන පල් වතුර පොකුණේ
රන් පියුම නැතිද තව පිපුණේ
තලාපන් දෝණියේ ඉඟිමරණ කුරිරුකම්
සෙනසුරා හැර දුවයි අපලේ
ලෙලි තලන නුඹෙ අතට
රන් මුදුව ගොරහැඩිද දෝණී
සෙනසුරුට පෙම් බඳින දෝණී
0 comments:
Post a Comment