Handa Walawan Song Lyrics - හැන්දෑ වලාවන් ගීතයේ පද පෙළ

Handa Walawan Song Lyrics - හැන්දෑ වලාවන් ගීතයේ පද පෙළ
Song Title : Handa Walawan (හැන්දෑ වලාවන්)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


හැන්දෑ වලාවන් පාවුනාවේ
වැල්ලේ මා තනිවූ වේලේ
ඇය එන්නී දෝ මග එන්නී දෝ
සිතෙහී නම් සැකයක් ඇතේ //

මාගේ සැනසුම ඈ වේ
නිරතුරු හමුවන්නේ කොහෙදෝ යළී
පැතුමන් මාගේ
සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ

හැන්දෑ වලාවන් පාවුනාවේ
වැල්ලේ මා තනිවූ වේලේ
ඇය එන්නී දෝ මග එන්නී දෝ
සිතෙහී නම් සැකයක් ඇතේ

ජීවේ පෙරළී ආවේ
ඔබවයි මා සිත පිළිගන්නේ
පැතුමන් මාගේ
සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ

හැන්දෑ වලාවන් පාවුනාවේ
වැල්ලේ මා තනිවූ වේලේ
ඇය එන්නී දෝ මග එන්නී දෝ
සිතෙහී නම් සැකයක් ඇතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment