Sihinen Oba Mata Song Lyrics - සිහිනෙන් ඔබ මට ගීතයේ පද පෙළ

Sihinen Oba Mata Song Lyrics - සිහිනෙන් ඔබ මට ගීතයේ පද පෙළ
Song Title : Sihinen Oba Mata (සිහිනෙන් ඔබ මට)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
ගී පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
සංගීතය : සෝමපාල රත්නායක


සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්
අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබෙ අත නොලැබේ නම්
සැමදා තනි වෙන්නම්

ආසිරි ගී මැද පෝරුව මත හිඳ
මහපටැඟිලි බැඳ අතපැන් වත් කර
ඔබ කැඳවා යන්නම් නැතිනම් තනිවෙන්නම්
ඔබ කැඳවා යන්නම් නැතිනම් තනිවෙන්නම්

සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්
අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබෙ අත නොලැබේ නම්
සැමදා තනි වෙන්නම්

ජීවන ගමනේ බාධක දුක සැප
එකසේ පිළිගෙන හිනැහෙනු මැන ඔබ
තනියට ළඟ ඉන්නම් නැතිනම් තනිවෙන්නම්
තනියට ළඟ ඉන්නම් නැතිනම් තනිවෙන්නම්

සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්
අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබෙ අත නොලැබේ නම්
සැමදා තනි වෙන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihinen Oba Mata Song Lyrics - සිහිනෙන් ඔබ මට ගීතයේ පද පෙළ Sihinen Oba Mata Song Lyrics - සිහිනෙන් ඔබ මට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 18, 2021 Rating: 5

0 comments:

Post a Comment