Song Title : Natha An Saranak (නැත අන් සරණක්)
Music Composed : Thilina Boralessa
Rap written & Perform by Ravi jay
Melody : Thilina Boralessa
Lyrics : Thilina Boralessa
Mix & Master : Thilina Boralessa @Amusync Entertainment
Motion video : Ravi jay
Art by : Shanutha perera
කුමාරී
මේ දෙරණේ
මම රජ වේ
සොඳුර මගේ
කඩුව ඇතේ
ගෙල සිදිනු තගේ
කොපුව නොවේ
ආලය කෙරුවේ මා
මරණය අබියස ඈ
එක කඩුපහරින් මා
මැරුවත්කම් නැතුවා
හද පතුලෙන් දැවිලා එන සෙනෙහෙ මට දැනුනා
මේ වනෙ වනචාරියෙක්ට
තිබුනට සැප මාලිගාවේ
මේ හිත හිස් රජුනේ
වනචාරියා උනත් වැදි රජු ලග ඇති
මනුස්ස ගතිය මගෙ හිතේ අන්තිමේ දිනුවා
මාලිගා මොකටද? සලුපිලි මොටද?
මට නැත්තන් මනමේ රජුනි හිතෙ රැකවරණා
අතිනත නොයනා රතිකතක් නොවේ මා
මාපිය සතුට හින්දයි ආවෙ මනමේ නුඹ හා
මෙලොව දිනන්නේ ආලෙද රජ බලයද
මනමේ කුමරිගෙ ඇසින් දැක්ක පොතෙගුරැ වෙමි මං
සොඳුර මගේ
මතුභවයේ
අප හමු නොවේ
සිදිනු මගේ
ගෙල ආයේ
චපල ගැහැනියක්
චපල ගැහැනියක්
චපල ගැහැනි ඈ
චපල ගැහැනියක්
චපල ගැහැනි ඈ
නැත අන්සරණක්
චපල ගැහැනි ඈ
චපල ගැහැනියක්
චපල ගැහැනි ඈ
0 comments:
Post a Comment