කිසස් හදමු (Meringues)

කිසස් හදමු (Meringues) - Your Choice Way

කද්දි කටේදීම දිය වෙන්න හදමුද රසවත්... කිසස් නිවැරැදිව හදන්න නම් මේ කරුණු හොදින් මතක තියා ගන්න ඕනේ..අපි හදන්න ගන්න බෝල්, බීටර් ,හැදි මේ සේරම වියලි තත්වයෙන් තියෙන්න ඕනේ කිසිම උපකරණයක වතුර තියෙන්න බැහැ .අනිත් කරුන තමා ග්‍රෑම් ප්‍රමාණය නිවැරැදිව ගන්න.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • බිත්තර සුදු මද ග්‍රෑම් 100 ක්
  • සීනි ග්‍රෑම් 200ක්
  • දැන් වැනිලා මේස හැදි 1 ක්
  • කැමති වර්ණකයක්
  • පයිපින් බෑග් එකක්
  • 2D නොසල් එකක්
  • බේකින් ට්‍රේ එකක්
  • තෙල් කඩදාසියක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. බිත්තර සුදු මද ග්‍රෑම් 100 බීට් කරන්න. (භාජනය අනිත් පිට හැර වූ විට බිත්තර පෙන බිමට නොවැටිය යුතුය .පින්තූර බලන්න)
  2. දැන් සීනි ග්‍රෑම් 200 එක්කර බීට් කරන්න. (බීටරය ඉස්සූ විට බිමට නොවැටිය යුතුයි.පින්තූර බලන්න)
  3. දැන් වැනිලා මේස හැදි 1, කැමති වර්ණකයක් එක්කර බීට් කරන්න.
  4. දැන් පයිපින් බෑගයකට නොසලයක් දමා (මං 2D නොසලය ගත්තේ) සාදා ගත් මිශ්‍රණය දමා ගන්න.
  5. බේකින් ට්‍රේ එකට තෙල් කඩදාසියක් දමා සදා ගත් මිශ්‍රණය පයිප් කර ගන්න. (පින්තූර බලන්න)
  6. සෙල්සියස් අංශක 110 ඌෂ්ණත්වයට විනාඩි 30 ක් උණුසුම් කර ගත් උදුනක එම ඌෂ්ණත්වයටම පැයක කාලයක් කිසස් බේක් කර ගන්න.
  7. අවන් එක ඕෆ් වූ පසුත් කිසස් අවන් එක තුලම තබා හොදින් නිවා ගන්න.
Chef Nadee (නදී අමරසිංහ)
කිසස් හදමු (Meringues) - Your Choice Way
බිත්තර සුදු මද ග්‍රෑම් 100

කිසස් හදමු (Meringues) - Your Choice Way
බීට් කරන්න

කිසස් හදමු (Meringues) - Your Choice Way
මේ ප්‍රමාණයට එන තෙක්

කිසස් හදමු (Meringues) - Your Choice Way
භාජනය අනිත් පිට හැර වූ විට බිත්තර පෙන බිමට නොවැටිය යුතුය

කිසස් හදමු (Meringues) - Your Choice Way
දැන් සීනි ග්‍රෑම් 200 එක්කර

කිසස් හදමු (Meringues) - Your Choice Way
මේ ආකාරයට එනතෙක් බීට් කරන්න.බීටරය ඉස්සූ විට මේ පෙනෙන ආකාරයට ඉස්සී තිබිය යුතුයි

කිසස් හදමු (Meringues) - Your Choice Way
දැන් වැනිලා මේස හැදි 1

කිසස් හදමු (Meringues) - Your Choice Way
කැමති වර්ණකයක්

කිසස් හදමු (Meringues) - Your Choice Way
එක්කර

කිසස් හදමු (Meringues) - Your Choice Way
බීට් කරන්න

කිසස් හදමු (Meringues) - Your Choice Way
මේ ආකාරයට

කිසස් හදමු (Meringues) - Your Choice Way
දැන් පයිපින් බෑගයකට නොසලයක් දමා (මං 2D නොසලය ගත්තේ) 

කිසස් හදමු (Meringues) - Your Choice Way
සාදා ගත් මිශ්‍රණය දමා ගන්න

කිසස් හදමු (Meringues) - Your Choice Way
බේකින් ට්‍රේ එකට තෙල් කඩදාසියක් දමා

කිසස් හදමු (Meringues) - Your Choice Way
පයිප් කර ගන්න

කිසස් හදමු (Meringues) - Your Choice Way
මේ ආකාරයට

කිසස් හදමු (Meringues) - Your Choice Way
සෙල්සියස් අංශක 110 ඌෂ්ණත්වයට විනාඩි 30 ක් උණුසුම් කර ගත් උදුනක එම ඌෂ්ණත්වයටම පැයක කාලයක් කිසස් බේක් කර ගන්න

කිසස් හදමු (Meringues) - Your Choice Way
අවන් එක ඕෆ් වූ පසුත් කිසස් අවන් එක තුලම තබා හොදින් නිවා ගන්න

කිසස් හදමු (Meringues) - Your Choice Way
සාදා ගත්

කිසස් හදමු (Meringues) - Your Choice Way
කිසස්

කිසස් හදමු (Meringues) - Your Choice Way
හරිම රසවත්

කිසස් හදමු (Meringues) - Your Choice Way
ඔන්න රොකට්ටත් එකක් දුන්නා මාත් එක්ක ෆොටෝස් ගන්නකම් ලග හිටිය නිසා

කිසස් හදමු (Meringues) - Your Choice Way
Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

Chef Nadee
𝑪𝒂𝒌𝒆𝒔 𝒂𝒓𝒆 𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑬𝒗𝒆𝒓𝒚 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 ,𝑬𝒗𝒆𝒓𝒚 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒅𝒔 𝒘𝒊𝒕𝒉 𝒔𝒐𝒎𝒆𝒕𝒉𝒊𝒏𝒈 𝒂 𝑪𝒂𝒌𝒆 & 𝒑𝒆𝒐𝒑𝒍𝒆 𝒓𝒆𝒎𝒆𝒎𝒃𝒆𝒓 𝑰𝒕'𝒔 𝒂𝒍𝒍 𝒂𝒃𝒐𝒖𝒕 𝒕𝒉𝒆 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔!
# 𝙹𝚊𝚛 𝙲𝚊𝚔𝚎𝚜
# 𝙲𝚞𝚙𝚌𝚊𝚔𝚎𝚜
# 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝙲𝚊𝚔𝚎𝚜
# 𝚆𝚎𝚍𝚍𝚒𝚗𝚐 𝚂𝚝𝚛𝚞𝚌𝚝𝚞𝚛𝚎𝚜
𝘊𝘩𝘦𝘧 𝘕𝘢𝘥𝘦𝘦 𝘈𝘮𝘢𝘳𝘢𝘴𝘪𝘯𝘨𝘩𝘦
Chef Nadee - Click Here (DM to Orders,Promotions & Collaborations.)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කිසස් හදමු (Meringues) කිසස් හදමු (Meringues) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 14, 2021 Rating: 5

0 comments:

Post a Comment