Ma Gayu Me Gee Song Lyrics - මා ගැයූ මේ ගී ගීතයේ පද පෙළ

Ma Gayu Me Gee Song Lyrics - මා ගැයූ මේ ගී ගීතයේ පද පෙළ
Song Title : Ma Gayu Me Gee (මා ගැයූ මේ ගී)
ගායනය : මර්වින් මිහිඳුකුල
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන


මා ගැයූ මේ ගී
ඔබේ නාමයෙන්
ලොවම ඇසුවත්
මට පලක් නෑ
ඔබට නෑසේ නම් //

පෙර මගේ දුක් වේදනා
ඔබට පමණියි කීවෙ මා
මගේ සෙවණෙහි රැඳී නිසලව
අසා සිටි ළඳුනේ

මා ගැයූ මේ ගී
ඔබේ නාමයෙන්
ලොවම ඇසුවත්
මට පලක් නෑ
ඔබට නෑසේ නම්

ඔබෙන් හිමි වූ වේදනා
කියන්නට ඔබ නෑ මෙදා
ගීතයක් ලෙස පා කරන්නෙමි
සොයා ඔබ ළඳුනේ

මා ගැයූ මේ ගී
ඔබේ නාමයෙන්
ලොවම ඇසුවත්
මට පලක් නෑ
ඔබට නෑසේ නම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment