Song Title : Ko Ma Pathu Obe Adare (කෝ මා පැතූ ඔබෙ ආදරේ)
ගායනය : ටී.එම්. ජයරත්න
පද : රංජිත් වීරසිංහ
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ජනක සහ මංජු චිත්‍රපටියේ ගීයකි.
කෝ මා පැතූ ඔබෙ ආදරේ //
කෝ මා පැතූ
ආවේ එදා මා තනීවී ලොවේ හී
නැතිවී ගියා ඒ හැගුමන් මෙහී //
යළි මා අනාතයි උතුරා ගලායයි
සංවේදනා
කෝ මා පැතූ ඔබෙ ආදරේ //
කෝ මා පැතූ
ඈ හා අතීතේ ගැයු ගීත රාවේ
මුසුවී ඇසේවා සුළඟේ පවා
කෙවිලී කැදැල්ලේ ,කොවුලා ඉගිල්ලේ
දැන් ඈ දමා
කෝ මා පැතූ ඔබෙ ආදරේ //
කෝ මා පැතූ
පායා පහන් වූ රන් තාරකාවෝ
අඳුරේ දමා මා නොපෙනී ගියා
කවදාද ආයේ පායා දිළෙන්නේ
රන් තාරකා
කෝ මා පැතූ ඔබෙ ආදරේ //
කෝ මා පැතූ
0 comments:
Post a Comment