✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- තැඹිලි වතුර මි ලි 750
- සීනි ග්‍රෑම් 250 + 250
- යීස්ට් තේ හැදි 2
- කරදමුංගු 5 ක් 6ක්
- කුරුදු කැබැල්ලක්
- කරබු නැටි 5ක් 6ක්
✅ සාදා ගන්නා ආකාරය :
- සියල්ල ගැඹුරු වීදුරු බෝතලයක දමා හොදින් මිශ්‍ර කර, සීනි ග්‍රෑම් 250ක් එක්කර දිය කර බෝතලයේ කට වසා දින 22 ක් තබා ගන්න .
- දින 22කින් පසු කිහිප වතාවක් පෙරා බෝතල් වල අසුරා ගන්න .
- කැමති නම් දැන් ඉතිරි සීනි ග්‍රෑම් 250 ක කැරමල් සාදා පෙරා ගැනීමට පෙර එක් කරන්න .
❄️🌲☃️
Chef Nadee (නදී අමරසිංහ)
Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.
𝑪𝒂𝒌𝒆𝒔 𝒂𝒓𝒆 𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑬𝒗𝒆𝒓𝒚 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 ,𝑬𝒗𝒆𝒓𝒚 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒅𝒔 𝒘𝒊𝒕𝒉 𝒔𝒐𝒎𝒆𝒕𝒉𝒊𝒏𝒈 𝒂 𝑪𝒂𝒌𝒆 & 𝒑𝒆𝒐𝒑𝒍𝒆 𝒓𝒆𝒎𝒆𝒎𝒃𝒆𝒓 𝑰𝒕'𝒔 𝒂𝒍𝒍 𝒂𝒃𝒐𝒖𝒕 𝒕𝒉𝒆 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔!
# 𝙹𝚊𝚛 𝙲𝚊𝚔𝚎𝚜
# 𝙲𝚞𝚙𝚌𝚊𝚔𝚎𝚜
# 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝙲𝚊𝚔𝚎𝚜
# 𝚆𝚎𝚍𝚍𝚒𝚗𝚐 𝚂𝚝𝚛𝚞𝚌𝚝𝚞𝚛𝚎𝚜
𝘊𝘩𝘦𝘧 𝘕𝘢𝘥𝘦𝘦 𝘈𝘮𝘢𝘳𝘢𝘴𝘪𝘯𝘨𝘩𝘦
Chef Nadee - Click Here (DM to Orders,Promotions & Collaborations.)
0 comments:
Post a Comment