Hiruge Lowedi Song Lyrics - හිරුගේ ලොවේදී ගීතයේ පද පෙළ

Hiruge Lowedi Song Lyrics - හිරුගේ ලොවේදී ගීතයේ පද පෙළ
Song Title : Hiruge Lowedi (හිරුගේ ලොවේදී)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : කුලරත්න ආරියවංශ
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


හිරුගේ ලොවේදී අපි වෙන් වෙමූ
සඳුගේ රැයේදී යළි හමු වෙමූ
යළි හමු වෙමූ //

සැකයේ වෙලීලා උදයේ හවා
රැකවල් නැඟේ අප වටා
ගොළුවී මුවාවී ඉමූ

හිරුගේ ලොවේදී අපි වෙන් වෙමූ
සඳුගේ රැයේදී යළි හමු වෙමූ
යළි හමු වෙමූ

අඳුරේ වෙලීලා රැය සීතලේ
සිහිනේ උදාවූ ලොවේ
මුමුණා සිනාවී ඉමූ

හිරුගේ ලොවේදී අපි වෙන් වෙමූ
සඳුගේ රැයේදී යළි හමු වෙමූ
යළි හමු වෙමූ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment