Song Title : Hadisida Manda (හදිසිද මන්දා)
Artiste : Kanchana Anuradhi
Starring : Randika Gunathilake
Lyrics : Dhanith Sri
Melody : Dhanith Sri | Kanchana Anuradhi
Music : Sanjula Himala @ReazonsRecords | Dhanith Sri
Video Director : Chamil Pathirana @Thaala Roopa
Audio Production
Percussion : Isuru perera | Lakpiya Abesinghe
Esraj : Pamalka Manjitha Karunanayake
Flute : Kalana Subhashitha
Guitar : Kavin Harshana
Mix and Mastering : Lahiru Perera @MusicOven
Video Production
Dop : Hasitha Warnasooriya
Editor : Thaala Roopa Studio
Art : Buddi Sanjaya
Color Grading : Ananda Bandara
Makeup : Hashara Kodithuwakku
Assistant Director : Roshan Wimalasena
Production Manager : Chanaka Fernando
Equipments : Execute Rentals & TVT
Poster Designer : Amila Devon
Still Photography : Hasith Geethanjana
Video Production : Thaala Roopa revolution
සුන් විච්ච හද ගැස්ම පාරා
නැගේ හද ගිනි ජාලා
අහිමි නුඹ සිහි කලා මා
අනිසියී දැන් පෙම් ආශා
කන්නගී නම් මා
වියෝ දුකින් හද පරදා
ඇවිලී ශාපයෙන් ගම් නැසුනා
අනේ මං හදිසිද මන්දා
හිස් වෙච්ච මනු ලෝක දුටු දා
දැනේ නැතිවීම සපුරා
තනිවී සිතමී මා පෙරලා
කොහෙදෝ මහදේ අනුකම්පා
කන්නගී නම් මා
වියෝ දුකින් හද පරදා
ඇවිලී ශාපයෙන් ගම් නැසුනා
අනේ මං හදිසිද මන්දා
අනේ මං හදිසිද මන්දා
I lost the rhythm of my heartbeat
heart burns with the pain
I think of you who is not mine
I don't have a right to dream of love
I, Kannagi
Mad in love
Cursed and burned villages down
Oh, was I in a rush ??
The day I saw the lifeless planet
I feel the uncertainty of life
Alone I think of myself
Where did went my compassion for others?
I, Kannagi
Mad in love
Cursed and burned villages down
Oh, was I in a rush ??
0 comments:
Post a Comment